2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කවුද පද හැදුවේ.. ඔබතුමා මනේ කිව්වේ කලින් ගවුම් රෙද්දකට හිර වෙලා හිටි‍යා....සින්දුවට එ‍යාව එකතු කරගන්නවා කි‍යලා.... ඔන්න සින්දුව නම් ‍යනවා...:rofl::rofl::rofl:

    අයියෝ උඹ ඔක්කොම පටලවගෙනනේ බන්, දෙක දෙකක් බන්, කවි සීන් එක වෙනි ගවුන් කෙස් එක වෙනයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රත්තරං නෙත් දෙකින් .....
    m0426.gif



    පසු:
    උපුටා ගැනිමකි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අයියෝ උඹ ඔක්කොම පටලවගෙනනේ බන්, දෙක දෙකක් බන්, කවි සීන් එක වෙනි ගවුන් කෙස් එක වෙනයි.

    අහ් සොමෙ කල කිරිම වියරද:P:rofl: විහිලුවක් හොදෙ;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියෝ උඹ ඔක්කොම පටලවගෙනනේ බන්, දෙක දෙකක් බන්, කවි සීන් එක වෙනි ගවුන් කෙස් එක වෙනයි.
    ආ එහෙමද?? එහෙනම් සොරි වෙන්න ඕනේ.... මම හිතුවේ කවි ත්‍රෙඩ් එකේ මහා පරිමාණ‍යෙන් කවි දානකොට එකම කේස් එකක් කි‍යලා....:rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩියට දාපන් බන් අපිට ඇස් පෙනවා :angry::angry::angry::angry::angry:

    සිරාවටම ඔක්කොම ගිත ටික ලස්සනයි අනික කට හඩ සුපිරි
    පුතාත් ෆට්ට;)
    11.gif
    දැන් කී සැරයක් කොහොමද කියලා ඇහුවද බොගෙන්.. තූ තෝ.. :frown:

    raththaran nam dan ganan ... :lol:
    ඇයි රත්තරං ඔච්චර ගණන්..? :oo:
     
    Status
    Not open for further replies.