2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පැටියා;13291310 said:

    එහෙම නෙද කැනඩා පොඩි කෙල්ලනෙ ඔය:P
    :love:
    දැන් කී සැරයක් කොහොමද කියලා ඇහුවද බොගෙන්.. තූ තෝ.. :frown:


    ඇයි රත්තරං ඔච්චර ගණන්..? :oo:

    හොදින් ඉන්නවා බන් වරදක නැහැ :D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Female_Elementalist_Dance.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ එහෙමද?? එහෙනම් සොරි වෙන්න ඕනේ.... මම හිතුවේ කවි ත්‍රෙඩ් එකේ මහා පරිමාණ‍යෙන් කවි දානකොට එකම කේස් එකක් කි‍යලා....:rofl::rofl::rofl:

    :no::no::no: නෑ බන් පොඩි සීන් එකක් නිසා මන් හිතේ ප්‍රශ්නෙකින් හිටියේ, ඒකයි කවි ලීවේ, කවියෙන් කවිය ත්රෙඩ් එකේ අන්තිම කවිය බලපන්කො එතකොට තේරෙයි
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    Blakaa...

    මොකක්හරි කමක්නෑ..
    මදුරුවෝ ආසමනැති Track එකක් දීපංකෝ..
    මෙතන පට්ට මදුරුවෝ සෙට් එකක් සෙට් වෙලා ඉන්නවා බං..

     

    512kbps

    Well-known member
  • Dec 8, 2011
    1,195
    125
    63
    තවම හොයනවා
    මාත් යනවා එහෙනම් කොල්ලනේ කෙල්ලනේ....
    කස්ටියටම සුබ රාත්‍රියක්... සුබ සිහින...
    බුදු සරණයි... දෙවි පිහිටයි... ජේසු පිහිටයි....
    අයෙත් අනිවා හෙට සෙට් වෙමු....
    බ්ලැකා අයියට ගොඩක් ඉස්තුති සින්දු වලට...
    දිගටම එලකිරියට කරගෙන යන්න මගෙන් සුබ පැතුම්....
    එහෙනම් අපි ගියා...
    සියල්ලන්ටම ජයෙන් ජය....
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Good Night.... Sweet Dreams....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වරදක නැති එක නම් හොදයි සහෝ.. :yes: දැන් නීති තදයිනේ.. මාට්ටු උනොත් ඉවරයි..

    වරදක බැදෙන්න වෙලාවක් නැහැ දවසම එලකිරියෙනෙ ඉන්නෙ:rofl:
    Blakaa...

    මොකක්හරි කමක්නෑ..
    මදුරුවෝ ආසමනැති Track එකක් දීපංකෝ..
    මෙතන පට්ට මදුරුවෝ සෙට් එකක් සෙට් වෙලා ඉන්නවා බං..

    :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Blakaa...

    මොකක්හරි කමක්නෑ..
    මදුරුවෝ ආසමනැති Track එකක් දීපංකෝ..
    මෙතන පට්ට මදුරුවෝ සෙට් එකක් සෙට් වෙලා ඉන්නවා බං..

    :rofl:
     
    Status
    Not open for further replies.