2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තැන්කු බැලැකා උම්මාආආආආආආආආආආආආආආආආආආආආආආආආ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;13291423 said:
    Math kapenawa ahenam :)
    Good night Gaiya, crazybuddy, agresha, ~Titi~, GIhan GTR , rangathusith athulu nidi warjitha set ekata :D
    ඕකේ මචෝ..
    බුදු සරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ සිහින!
    සුභ දවසක්!
    හෙට සෙට් වෙමු
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හිතේ කිසිම තෙතමනයක් නැති කෙල්ලෝ බන් :angry:

    මොනවා කොලන්නද බං..
    මේ කොත්තෝලුවා හැමදාම කොතන්නේ කෙතෙක් ගත් වලටනේ..
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    AnaDance.gif
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පැටියා;13291423 said:
    Math kapenawa ahenam :)
    Good night Gaiya, crazybuddy, agresha, ~Titi~, GIhan GTR , rangathusith athulu nidi warjitha set ekata :D


    2zyftpg.png

    Ado patiya koheda yanne bn..
    onna ohoma idapan.. thawa tikakin palayan. :P:P

    ..................................................​
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2zyftpg.png

    Black rock song ekak dipan..

    ..................................................​

    අඩෝ උඹව දැක්ක කල්.... කොහෙද බන් ඉන්නේ? දැන් උඹේ අර ගරිල්ලා මාකටින් පාර ඉවරද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නාකි විසේ.. කොල්ලෙක්වත් දෙන්නෙ නැති ටෝක්ස් නේ මුන් දෙන්නෙ.. මල කෝලං..:angry:

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ආදරයට නෙ බන්:love:තැන්ක්ස් කොල්ලා


    යමු යමු:P
    ඔයාත් නිදා ගන්න මෙතන මම නැතිව ඉන්න හොද තැනක් නෙමෙ:rofl:
    oyaage sinduwa ahalama yanawa :P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොනවා කොලන්නද බං..
    මේ කොත්තෝලුවා හැමදාම කොතන්නේ කෙතෙක් ගත් වලටනේ..

    උබ ඕව වැඩිය හිතන්ඩ එපා බන්, ඔහොම තමා දුක නිවෙන්ඩත් එක්ක ඔන්න ඔහේ අහපන් සින්දුවක්
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනිවා වැඩේ ගොඩ.. මාත් එහෙම තමා කරලා තියෙන්නෙ..:yes:

    මම පට්ට වැඩක් කළා..
    දුන්නා සිද්දාලේප අසමෝදගම් මදුරුවන්ට..

    මදුරුවෝ කොහෙන් ගියාද නෑ.. :P
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අඩෝ උඹව දැක්ක කල්.... කොහෙද බන් ඉන්නේ? දැන් උඹේ අර ගරිල්ලා මාකටින් පාර ඉවරද?
    2zyftpg.png

    Ubane bn penna naththe. api always EK thamai.
    uba eye show ekata awath na..
    talk ekak danna one nam
    ebay gadget hari / fiverr level 2 thred ekata waren. one welawaka innawa :P:P

    ..................................................​
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    oyaage sinduwa ahalama yanawa :P

    දැන් යමු:yes::love:
    2zyftpg.png

    Ado black parissamen.. okaa gava otu gadai.
    mama newei kiuwe eye show eka karapu gamaya.

    ..................................................​

    අඩොඔඔඔඔඔඔඔඔ මඩ ගහන්න එපා රිදෙනවා
    2.gif

    මම හීනෙන්වත් නොදකින කුමරා :nerd:




    හැඳල පැත්තෙ මුඩුක්කු වචනනෙ බන් ඕව :dull:

    :rofl:අඩො ඇම් ඇල්:angry::angry: මම මතුගම ගමක හැදුන ආරිය සිංහල කොල්ලෙක්:yes:;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2zyftpg.png

    Ubane bn penna naththe. api always EK thamai.
    uba eye show ekata awath na..
    talk ekak danna one nam
    ebay gadget hari / fiverr level 2 thred ekata waren. one welawaka innawa :P:P

    ..................................................​

    ඕකනේ බන් දැන් කෙලිය වෙලා තියෙන්නේ, කස්ටිය දැන් එක එක නූල් වලට අරක්ගෙනනේ ඉන්නේ, අපිවත් බලන්ඩ ඕනෙනං ඉතින් එන්ඩ ඕනෙ ඔය කවි නිසදැස් නවකතා වගේ තියන පොට් එකකට
     
    Status
    Not open for further replies.