2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැඳල පැත්තෙ මුඩුක්කු වචනනෙ බන් ඕව :dull:
    මූ වෑල්ලෑව පැත්තෙද දන්නෙ නැහැ බං..:oo:

    මම පට්ට වැඩක් කළා..
    දුන්නා සිද්දාලේප අසමෝදගම් මදුරුවන්ට..

    මදුරුවෝ කොහෙන් ගියාද නෑ.. :P
    එල එල..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    tumblr_m9bxv9aTbm1qcrima.jpg

    :P:P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකනේ බන් දැන් කෙලිය වෙලා තියෙන්නේ, කස්ටිය දැන් එක එක නූල් වලට අරක්ගෙනනේ ඉන්නේ, අපිවත් බලන්ඩ ඕනෙනං ඉතින් එන්ඩ ඕනෙ ඔය කවි නිසදැස් නවකතා වගේ තියන පොට් එකකට
    සෝමේ උඹට හරි ගිහිල්ලා.. අපිව පේන්නෙවත් නැහැනේ..
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕකනේ බන් දැන් කෙලිය වෙලා තියෙන්නේ, කස්ටිය දැන් එක එක නූල් වලට අරක්ගෙනනේ ඉන්නේ, අපිවත් බලන්ඩ ඕනෙනං ඉතින් එන්ඩ ඕනෙ ඔය කවි නිසදැස් නවකතා වගේ තියන පොට් එකකට
    2zyftpg.png

    Aniwa bn.. reply kare nathi unata mama balanawa ubalage thread. :yes::yes:

    ..................................................​
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මගේ සත්තලන් blackooooo අනේ උඹ පට්ට හොඳ කොල්ලනේ බන්, සිරාවටම බන් උඹ තරම් හොඳ වෙන එකෙක්වත් නෑ බන් අම්මප. මට දීපන්කො ඔබ තරම් පෙම් කල කිසිවෙක් සින්දුව. අනේ ඔන්න බෑ කියන්ඩ එහෙම එපා හරිය. මගේ උම්මා කැටේ සින්දුව දෙනවා නේද වස්තුවේ?;)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ උඹට හරි ගිහිල්ලා.. අපිව පේන්නෙවත් නැහැනේ..

    :no::no: අනේ මගේ මැණික මගේ හද කීරි ගැහිලා ගිය මේ වචන වලට, මට මගේ පැටියව එහෙම නොපෙනී යනවද?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    Nawoda Perera (26 years old)

    හරි හරි කතාව ඇත්ත කෝච්ච පෙරේරාට දැන් 26 ක් වයස, ඔන්න එහෙනම් මාත් විශ් කරනවා සුභ සුභ උපන්දිනයක් කියල
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    හොඳයි හොඳයි :yes:,මෙහෙමයි ඔකේ සිංදු විතරක් දාන්නෙ නැතුව තවත් වැඩසටහන් දාන්න,එහෙම වුනොත් ගොඩක් හොඳයි...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no: අනේ මගේ මැණික මගේ හද කීරි ගැහිලා ගිය මේ වචන වලට, මට මගේ පැටියව එහෙම නොපෙනී යනවද?
    සන්තෝසයි..:love::love:
    ඔබ තරම් පෙම් කල කිසිවෙක් කියන සිංදුවෙ විෂුවල් එක උඹ බැලුවද..? මෙලෝ ගැලපීමක් නැහැ බං සිංදුවත් එක්ක.. මරාගෙන කන්න හිතෙනවා..:angry:
     
    Status
    Not open for further replies.