මේ මට උඹලගේ ගෙදර පොඩි වැඩක් තියනවා, මට කියපන්කො පොඩ්ඩක් උඹලගේ ගෙදරට එන පාර

කොහොමද බබා ඔයාව දැක්ක කල්...කොහෙද රත්තරනේ ගිහින් හිටියේ? මන් ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද පැටියෝ හිටියේ?
soome maama ada mal baba awe naa 


උඹ නේද මේ ළඟදි ඇඳක් කඩාගෙන වැටුණෙ කෙල්ලෙක්ගෙ ගෙදරට පැණලා මොනවද කැත වැඩක් කරනකොට..?


තු තොපි ඒ නංගිට කොල්ලෙක් ඉන්නවා..
තාරුක ලක්ෂාන්..
soome maama ada mal baba awe naa
![]()

මොකද්ද බන් ඒ විලිසන්ගයක් නැති කතාව? මන් මෙච්චර ලවෙන් කතා කරද්දී කැත නැතුව මාමා කියනවනේ, අම්මපල්ල කට කන්ද එපයි ඉතින්.![]()
සෝමේ...........
මේ නංගිව මතකද..?

ලොකු මතකයක්නම් නෑ දැකලනම් පුරුදුයි, විස්තර කියල දාපන් බලන්න පී.එම් එකක්වත් අර අර සමනලී ද මන්ද තු තොපි






වඩාත් හොඳයි අනික ඉතින් එයාට කොල්ලෙක් හිටිය කියල මට පාන්ද බන් :පී

මොකද්ද බන් ඒ විලිසන්ගයක් නැති කතාව? මන් මෙච්චර ලවෙන් කතා කරද්දී කැත නැතුව මාමා කියනවනේ, අම්මපල්ල කට කන්ද එපයි ඉතින්.
වල් බබාවනම් දැක්කේ නෑ මම සැහෙන දවසකින්

මොකද්ද බන් ඒ විලිසන්ගයක් නැති කතාව? මන් මෙච්චර ලවෙන් කතා කරද්දී කැත නැතුව මාමා කියනවනේ, අම්මපල්ල කට කන්ද එපයි ඉතින්.
වල් බබාවනම් දැක්කේ නෑ මම සැහෙන දවසකින්


ඒ මෝකෝ ඒ.........![]()
![]()
![]()
![]()
![]()
මිරිඟුවක හිත තියලා..
නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ..
තනිකමක් දැනුනා..
![]()
![]()
![]()
![]()
