2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Blacko rihana akkage - love the way you lie dennako ???

    ..................................................​
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මෙන්න බලාගනිල්ලා ඇපල් මල..

    AppleFlower.jpg


    හරියට මගේ අන්තිමට හිටපු කෙල්ල වගේ..

    ඇති ලස්සනකුත් නෑ..
    ඒ වුනාට මාර අගයක් තියෙන්නේ..

    :P:P:P අපෝ ගොඩක් උන් ඔය වගේ තමයි බන්, කෙල්ලෝ ගැනනම් අරහන් අම්මප
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පුලුවන්නම් දෙන්නකෝ අයියා මට ජයශ්‍රිලගේ පිටරට විස්තර මේවා song එක... පොඩ්ඩක් නැගල යන්ඩත් එක්ක... :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2zyftpg.png

    Patta kathawa. moko bot ekak kawada ??
    thibbada ?

    ..................................................​

    Boot වගේ තමයි..
    ඒත් Boot නෙවෙයි..

    එයා Boot එක තියන්න වගේ මට තේරෙනකොටම මම වලියක් ඇදගෙන අයින් වුනා..
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔබ ඇපල් මලක් වාගේ...
    t4404.gif

    කොහොමද බබා ඔයාව දැක්ක කල්...කොහෙද රත්තරනේ ගිහින් හිටියේ? මන් ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද පැටියෝ හිටියේ?
    love-heart-md.png
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අපෝ ඔය නංගි අපේ ගෙවල් ගාව බං ඉන්නෙ..:yes:


    මේ මට උඹලගේ ගෙදර පොඩි වැඩක් තියනවා, මට කියපන්කො පොඩ්ඩක් උඹලගේ ගෙදරට එන පාර
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකත් හොඳයි බං..
    එපා නිසානේ ගියේ..
    ආයෙත් ඕනේ නෑ..
    අන්න උඹට තේරුණා මචං.. :yes:

    ohe innawa machan fun eke radio ekath ahagena...:D:D
    එල එල ජය වේවා!!

    කොහොමද බබා ඔයාව දැක්ක කල්...කොහෙද රත්තරනේ ගිහින් හිටියේ? මන් ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද පැටියෝ හිටියේ?
    උඹ නේද මේ ළඟදි ඇඳක් කඩාගෙන වැටුණෙ කෙල්ලෙක්ගෙ ගෙදරට පැණලා මොනවද කැත වැඩක් කරනකොට..?
     
    Status
    Not open for further replies.