2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහ්හ් එමෙහද ලොල් :yes::yes:
    :yes::yes::yes:
    සිහිනෙන් හමු වූ කුමරිය..
    නින්ද දොයන මගෙ දෙනෙතට..
    :rofl:

    එහෙම කියන්න එපා සහොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ පොඩි වැඩකට ගියෙ:oo:
    OK සහෝ.. මේ වෙලාවෙ ගිය වැඩේ මම දන්නවා.. අතිෂයින්ම වැඩිහිටියන්ට පමණයි..! :dull:

    වෙන කවුද..
    ඔය ටෝක් එක මහ කැතයි බං.. :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැං බං ඔෆිස් ගිහිං ආවෙ..
    මේ නිදා ගන්න කලිං පොඩ්ඩක් ඇවිත් යන්න ආවා..

    මාර සින්දු නේ බං දැං තියෙන්නෙ... කකුලට වෙන්න ඔළුවට වෙන්න... ඇගටම වෙන්න.. :dull:
    නාහ් එහෙමද මොකො කරන්නෙ ඉතින් ජොබක් කරන්නත් ඔනනෙ නෙහ්
    ඔව් බන් මාර සිංදු තම්යි දැන් තියෙන්නෙ:dull:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    :lol: thanku thanku
    m0190.gif
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    බ්ලැකො මගෙ ජාතික ගිය දෙන්නකො
    "සිත නම් ඔබ ලගයි...."
    එකතු කරගන්නෙ මගෙ ගර්ල් විතරයි;.....
    එයා නැතිව අද ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
    පාළුයි :(