2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes::yes:
    සිහිනෙන් හමු වූ කුමරිය..
    නින්ද දොයන මගෙ දෙනෙතට..
    :rofl:


    OK සහෝ.. මේ වෙලාවෙ ගිය වැඩේ මම දන්නවා.. අතිෂයින්ම වැඩිහිටියන්ට පමණයි..! :dull:


    ඔය ටෝක් එක මහ කැතයි බං.. :rofl:

    :rofl::rofl:අපොඔඔඔඔඔඔඔඔඔඔඔ නැහැ මාසෙට සලාක කමෙට දැන් ලැබෙන්නෙ:rofl::rofl::rofl::rofl:
    ela ela...:D
    :D;)
    ඔව් ඔටුස්‌.....මම අවා....;)
    11.gif
    එල එල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බ්ලැකො මගෙ ජාතික ගිය දෙන්නකො
    "සිත නම් ඔබ ලගයි...."
    එකතු කරගන්නෙ මගෙ ගර්ල් විතරයි;.....
    එයා නැතිව අද ගොඩක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්
    පාළුයි :(
    2.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං මේ මෙලෝ රහක් නැති සිංදුව..:nerd:
    අඩෝ බ්ලැකා.. උඹ මගේ සිංදුව දුන්නෙ නැහැ හොදේ..
    නෝටියා..:angry:

     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කලින් song එක දුන්නට ස්තුති වේවා....:D:love::D


    thank-you-very-much-ag1.gif



    හින්දි සින්දුවක් අහමුද....?

    කට්ටිය මොකද කියන්නේනේ.... අයියා පුලුවන්ද දෙන්න Suno champa Suno thara song එක..;) Remix එකක් පුලුවන්නම් එළ...

    :yes::yes::yes:

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නාහ් එහෙමද මොකො කරන්නෙ ඉතින් ජොබක් කරන්නත් ඔනනෙ නෙහ්
    ඔව් බන් මාර සිංදු තම්යි දැන් තියෙන්නෙ:dull:
    අපෝ මෙයා පෝලිං පනිනවා නෙහ්.. අර බලපං.. කෙල්ලෙක් ඉල්ලුව ගමං ඒ සින්දුව දීලා දානවා...
    තාම ජෝතිගෙ සින්දු හොයනවලු... :dull: මං හිතන්නෙ දැං නෙට් එගේ ජෝතිගෙ සින්දු අඩු ඇති.. :baffled::rofl:

    මං යනවා බං.. හෙටත් ඔෆිස්..

    2.gif


    සු.රා. හැමෝටම
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ මෙයා පෝලිං පනිනවා නෙහ්.. අර බලපං.. කෙල්ලෙක් ඉල්ලුව ගමං ඒ සින්දුව දීලා දානවා...
    තාම ජෝතිගෙ සින්දු හොයනවලු... :dull: මං හිතන්නෙ දැං නෙට් එගේ ජෝතිගෙ සින්දු අඩු ඇති.. :baffled::rofl:

    මං යනවා බං.. හෙටත් ඔෆිස්..

    2.gif


    සු.රා. හැමෝටම

    එල කොල්ලා පස්සෙ සෙට් වෙමු :love:ගුඩ් නයිට්
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    අපෝ මෙයා පෝලිං පනිනවා නෙහ්.. අර බලපං.. කෙල්ලෙක් ඉල්ලුව ගමං ඒ සින්දුව දීලා දානවා...
    තාම ජෝතිගෙ සින්දු හොයනවලු... :dull: මං හිතන්නෙ දැං නෙට් එගේ ජෝතිගෙ සින්දු අඩු ඇති.. :baffled::rofl:

    මං යනවා බං.. හෙටත් ඔෆිස්..

    2.gif


    සු.රා. හැමෝටම
    suba rathriyak sankapaala :)