Mobile උදව්වක්

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Skype Video call ගන්න පුලුවන් SAMSUNG Phone මොනාද තියෙන්නෙ..
    දන්න කෙනෙක් කියන්න ..:confused:

    Samsung Galaxy S2 එකේ පුලුවන් නේද.. මිළ කොහොමද ලංකාවෙන් ගන්නවනම්..
    මිළ 20000කට අඩුවෙන් ගන්න පුළුවන් එකක් කියන්න මචංස්ලා
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    S ganna ba machan 20000ta aduwen

    athdutui prathyakshai ;):yes::yes::yes:

    Galaxy S
    Galaxy S2
    Galaxy S3 thamai

    දන්න විදියට නම් S III පුලුවන්ලු

    ස්තුතියි මචන්ස් ලා...
    Samsung Galaxy Y (GT-S5360) එකේ පුලුවන් නේද..

     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Now the supported list is as follows:

    Samsung Galaxy S II
    Samsung Galaxy S
    Samsung Droid Charge - Verizon
    Samsung Galaxy Tab HTC Desire (2.2)
    HTC Thunderbolt - Verizon
    HTC Sensation
    HTC Evo 4G
    HTC Evo 3D
    HTC Incredible S
    HTC Desire HD
    HTC Flyer
    LG Revolution - Verizon (2.2)
    Sony Ericsson Xperia PLAY
    Sony Ericsson Xperia ray
    Sony Ericsson Xperia mini pro
    Acer A5

    Source : http://www.knowyourmobile.com/blog/...ow_compatible_with_more_android_handsets.html

    මේවයි මිළ ගනන් කොහොමද මන්ද.. මට ඕන කරන්නෙ 20000ට අඩුවෙන් ගන්න පුලුවන් එකක්..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,859
    8,630
    113
    In Your Heart
    Samsung Phone na 20ta aduwen..
    Video call ganna nam front cam thiyena armv7 processor ekak thiyenna ona.

    SE Xperia Mini Pro
    SE Live with walkman
    SE Xperia Ray
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,859
    8,630
    113
    In Your Heart
    Skype Video Calling Android on Samsung Galaxy S
    මේක 20000ට අඩුවෙන් ගන්න බැරිලුනේ..

    ba machan . GS ekak unath 26-27k wath kiyai used ekak. GS2 eka gana nam mama dan na kohomath 45kata wada wadi
     
    • Like
    Reactions: creativeN

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම උඩින් දාල තියෙන 3 තමයි තියෙන්නෙ ඔය ගානට .


    ආ එහෙමද මචං.. එළ..
    බොහොම ස්තුතියි.. :love:


    මේක හොදයි වගේ..
    මේකෙ මිල හොයාගන්න ඕන .. :yes:
     
    Last edited: