හරි මේ නම්බරේ අරන් ගිහින් වාඩි වියන් බං ඕය ලග පාත තියෙන බංකුවක![]()
ආ... කවද ඉදන්ද නොම්බර දෙන්න පටාන් ගත්තේ...?
එච්චරටම Q එකද ඈ... 
කලින් බුක් කරන්න බැරිද ඈ...

හරි මේ නම්බරේ අරන් ගිහින් වාඩි වියන් බං ඕය ලග පාත තියෙන බංකුවක![]()
එච්චරටම Q එකද ඈ... 

මම මේ ඇත්තටම අහන්නේ ...
අද මොන ජාතියේ සින්දුද දෙන්නේ අපිට..
දන්නා කෙනෙක් කියන්න බලන්න...

පෝස්ට් 25000කට රෙප් පවර් එකකින් වැඩි වෙනවා මම දන්න විදිහට නම්..
හැබෑටම මම මේ නොදන්න කමට අහන්නේ මේ තරම් පොස්ට් ගාණක් ගහලාත් අපිට සෙතක් ලැබෙන්නේ නැද්ද බං



ආ... කවද ඉදන්ද නොම්බර දෙන්න පටාන් ගත්තේ...?එච්චරටම Q එකද ඈ...
කලින් බුක් කරන්න බැරිද ඈ...![]()

හැබෑටම මම මේ නොදන්න කමට අහන්නේ මේ තරම් පොස්ට් ගාණක් ගහලාත් අපිට සෙතක් ලැබෙන්නේ නැද්ද බං

අඩෙ එල එල ඔන්න අදත් මං අවො
එලටම කරමු රුශාන් අයියෙALL DA BEST
හැමදාම වගෙ ඉතින් මගෙ පලවෙනි ඩෙඩිකෙශන් එක දිගයි
NEXT SONG eka DEDICATE karanawa :-
SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,Agreesha akka,DJGamaya,Sayu1111,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya EK RADIO TEAM AND ALL ELAKIRIANS

එක නේ බං අද සුද්දෙක් ද කොහෙදෝ කරන්නේ බං රේඩියෝව. ලංකාවේ භාෂාව දන්නේ නැති එකෙක් වගේ![]()

පෝස්ට් 25000කට රෙප් පවර් එකකින් වැඩි වෙනවා මම දන්න විදිහට නම්..![]()
ඒත් 25,000 අපිට නම් හිනෙන් තමයි 
ඇයි ඉතින් සයිට් එකේ ඉන්දැද්දි ලබන දැනුම, සතුට, දැනහැඳුනුම්කම්, ලොකය හා මිනිස්සු ගැන අවබෝධය වගේ දේවල් ම මදැයි. තව ඉතින් තමන් දන්න දෙයක් සයිට් එකේ කට්ටිය එක්ක බෙදාගන්න පුළුවන්. නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් යහලුවන්ව අඳුරගන්න පුළුවන්. ඔය වගේ කොච්චර ප්රතිලාභ ලැබෙනව ද?![]()

ela ela kohoma hari dakalane
oyaageth langaine. samaharavita adama gahanna puluvan vai
![]()



lol balamu balamu
eka kiyana baeකළු සුද්දෙක්...![]()

migaramk ගේ ත්රෙඩ් එකක තිබුනේ...එහෙමත් පුලුවන් ද ,ඒත් 25,000 අපිට නම් හිනෙන් තමයි
![]()



බිල් ගෙට් කාරයා කෙසෙ වෙතත්එහෙනම් දැන් අයියාට බිල්ගේට් ට වැඩිය සල්ලි තියෙන බිල් ගේට් ට වැඩිය ජනප්රිය කෙනෙක් වෙන්න ඇති නේ.![]()


බිල් ගෙට් කාරයා කෙසෙ වෙතත්
මාලිංග අයියාව එලකිරි සයිට් එකෙ 95% අය දන්නවා![]()

මුට අමුදයක් දම්මනවා මූ අර තයි කොටයත් දාගෙන ආවොත් නම්, අම්මපා![]()


එහෙනම් දැන් අයියාට බිල්ගේට් ට වැඩිය සල්ලි තියෙන බිල් ගේට් ට වැඩිය ජනප්රිය කෙනෙක් වෙන්න ඇති නේ.![]()

