2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    හරි මේ නම්බරේ අරන් ගිහින් වාඩි වියන් බං ඕය ලග පාත තියෙන බංකුවක :dull:

    ආ... කවද ඉදන්ද නොම්බර දෙන්න පටාන් ගත්තේ...? :baffled: එච්චරටම Q එකද ඈ... :P

    කලින් බුක් කරන්න බැරිද ඈ...
    :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම මේ ඇත්තටම අහන්නේ ...
    අද මොන ජාතියේ සින්දුද දෙන්නේ අපිට..
    දන්නා කෙනෙක් කියන්න බලන්න...

    එක නේ බං අද සුද්දෙක් ද කොහෙදෝ කරන්නේ බං රේඩියෝව. ලංකාවේ භාෂාව දන්නේ නැති එකෙක් වගේ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    හැබෑටම මම මේ නොදන්න කමට අහන්නේ මේ තරම් පොස්ට් ගාණක් ගහලාත් අපිට සෙතක් ලැබෙන්නේ නැද්ද බං :oo:
    පෝස්ට් 25000කට රෙප් පවර් එකකින් වැඩි වෙනවා මම දන්න විදිහට නම්..:yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආ... කවද ඉදන්ද නොම්බර දෙන්න පටාන් ගත්තේ...? :baffled: එච්චරටම Q එකද ඈ... :P

    කලින් බුක් කරන්න බැරිද ඈ...
    :D

    නෑ, බං අද රෑට බුල්ටෝ එකක් එක්ක ප්ලෙන්ටි දෙන්න , දැන් ඉදලාම ගණන් කරනවා බං :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හැබෑටම මම මේ නොදන්න කමට අහන්නේ මේ තරම් පොස්ට් ගාණක් ගහලාත් අපිට සෙතක් ලැබෙන්නේ නැද්ද බං :oo:

    ඇයි ඉතින් සයිට් එකේ ඉන්දැද්දි ලබන දැනුම, සතුට, දැනහැඳුනුම්කම්, ‍ලොකය හා මිනිස්සු ගැන අවබෝධය වගේ දේවල් ම මදැයි. තව ඉතින් තමන් දන්න දෙයක් සයිට් එකේ කට්ටිය එක්ක බෙදාගන්න පුළුවන්. නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් යහලුවන්ව අඳුරගන්න පුළුවන්. ඔය වගේ කොච්චර ප්‍රතිලාභ ලැබෙනව ද? :D
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අඩෙ එල එල ඔන්න අදත් මං අවො :D
    එලටම කරමු රුශාන් අයියෙ :D ALL DA BEST :)
    හැමදාම වගෙ ඉතින් මගෙ පලවෙනි ඩෙඩිකෙශන් එක දිගයි :P

    NEXT SONG eka DEDICATE karanawa :-
    SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,
    Agreesha akka,DJGamaya,Sayu1111,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya EK RADIO TEAM AND ALL ELAKIRIANS

    thanks kolla :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි ඉතින් සයිට් එකේ ඉන්දැද්දි ලබන දැනුම, සතුට, දැනහැඳුනුම්කම්, ‍ලොකය හා මිනිස්සු ගැන අවබෝධය වගේ දේවල් ම මදැයි. තව ඉතින් තමන් දන්න දෙයක් සයිට් එකේ කට්ටිය එක්ක බෙදාගන්න පුළුවන්. නොදන්න දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් යහලුවන්ව අඳුරගන්න පුළුවන්. ඔය වගේ කොච්චර ප්‍රතිලාභ ලැබෙනව ද? :D

    එහෙනම් දැන් අයියාට බිල්ගේට් ට වැඩිය සල්ලි තියෙන බිල් ගේට් ට වැඩිය ජනප්‍රිය කෙනෙක් වෙන්න ඇති නේ. :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමත් පුලුවන් ද ,:oo: ඒත් 25,000 අපිට නම් හිනෙන් තමයි :baffled:
    migaramk ගේ ත්‍රෙඩ් එකක තිබුනේ...:oo::oo::oo:
    25000ක් ගහන්න නම් අමාරු‍යි තම‍යි බන් මම 2008 ඉඳන් තවම දෙදාස් ගානක්නේ ති‍යෙන්නේ..
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එහෙනම් දැන් අයියාට බිල්ගේට් ට වැඩිය සල්ලි තියෙන බිල් ගේට් ට වැඩිය ජනප්‍රිය කෙනෙක් වෙන්න ඇති නේ. :oo:
    බිල් ගෙට් කාරයා කෙසෙ වෙතත්
    මාලිංග අයියාව එලකිරි සයිට් එකෙ 95% අය දන්නවා :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් දැන් අයියාට බිල්ගේට් ට වැඩිය සල්ලි තියෙන බිල් ගේට් ට වැඩිය ජනප්‍රිය කෙනෙක් වෙන්න ඇති නේ. :oo:

    සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයිනෙ. සල්ලි තිබුණ කියල ජීවිතේ ගොඩක් දේවල් ගන්න බෑ. සල්ලි තියෙන්න ඕන තමයි ජීවත් වෙන්න ඇති මට්ටමට. ඒත් සල්ලි කියන්නෙ එක දෙයක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනව ජීවිතේක. :D

    මංනම් ජනප්‍රිය නෑ. ජනයන්ට අප්‍රිය මිසක්. :rofl: