2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    මොනා උනත් ගමයා හොද කොල්ලා.. එදා රේඩියෝ එකත් ලෙසටම කරා..
    11.gif
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඌ ගමයෙක් නේ ඒකයි ඒ ? කිසිම දෙයක් හරියට කරන්න දන්නේ නෑ. :baffled:

    :P



    එතකොට හිරවෙලා රේඩියෝ එක ඇහෙන් නැතිව යනවා..
    මම vlc player එකෙන් අහන්නේ..
    idm වැඩ කරන් නෑනේ බං..:rolleyes:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,961
    9,312
    113
    Microsoft
    මට උදය අයියාගේ "මගේ හීනයේ" සින්දුව දෙන්නෝ. මම මේ සින්දුවට මගේ :love:ජිත්මි:love: නංගිවයි;) GT අයියාවයි එකතු කරගන්නවා.:yes::yes::yes::P