2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ane manda rooshan kiyala ekek !! :rolleyes:

    මොකාද ඔය පොල් බූරුව....:P

    උඹ එහෙම නේමෙ නේද...:rofl::rofl: ඕක මහ කඩාකප්පල් කාරය බන්...
    :rolleyes:

    සිරාවටම කියපන් අදත් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඇවිල්ල දුන්න නේද කෙල වෙන්නම...:P
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    නෑ බන් දැන් සෝග්ස් 2-3 විතර කලින් ගියෙ බන් ලස්සන සෝන්ග් එකක්

    Chakithya - Nemesis lage

    haa haa samawenta mahaththayo, dan gihin kaala wara nathanm umba badaginne oka iwarawenakan,
    umba enakan Athal Wishabeeja wade karan yai ehenam

    :angry::angry:, server overload crash :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරි කාලා එද්දි හරි ගිහිල්ලා නේ, ඇයි මොකෝ වේලා තිබ්බේ ? මම නම් මොනවාත් කලේ නෑ ඕන් :rolleyes:

    ඕව අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ හසන්ත මහත්තයෝ...:P