2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    20120828172745.png

    පිටසක්වල ජීවීන් ඔබව සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ අන්තර්ජාල ඔස්සේ අමතනවා.එයාල ආපු ගමන් මේක කරයි.අපිට ඔයාලගේ මාධ්‍යයන් ඕන වෙලාවක හඳේ ඉඳන් පාලනය කරන්න පුලුවනි.අපේ ගැලක්ටික් ලීඩර් තමයි ඉස්සෙල්ලාම ඔබව අමතන්නේ.ඊට පස්සේ ස්ටාර් ලීඩර් වෙන මම.
     

    OrionThuma

    Member
    Aug 28, 2012
    13
    3
    0
    පිටසක්වල ජීවීන් ඔබව සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ අන්තර්ජාල ඔස්සේ අමතනවා.එයාල ආපු ගමන් මේක කරයි.අපිට ඔයාලගේ මාධ්‍යයන් ඕන වෙලාවක හඳේ ඉඳන් පාලනය කරන්න පුලුවනි.අපේ ගැලක්ටික් ලීඩර් තමයි ඉස්සෙල්ලාම ඔබව අමතන්නේ.ඊට පස්සේ ස්ටාර් ලීඩර් වෙන මම.

    එව්වා ඉතිං හදේ තමයි
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    OrionThuma;13296859 said:
    මමයි නියම ඔරියන්තුමා

    මම තමා ස්ටාර් ලීඩර් වෙන්නේ

    ඔබ ඇත්ත ඔරියන්තුමා නෙමේ මේක කඩාකප්පල් කරන්න නේ අවේ :rolleyes: ඔරියන්තුමා ඔබට Brainwaves එකක් එවලා පිස්සෙක් කරයි :yes::yes::yes::yes::yes::yes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මුන්ට නෙගටිව් ඒලියන්ස්ලගේ බ්‍රේන් තරංග වැදිලා තියෙන්නේ.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    අඩෝ හොර OrionThuma තො අපේ ආතල් කඩන්නද ආවෙ. . ආතල් නම් කඩන්න එප... වැරදීමකින් එලකිරි ආවත් අනිවා කියවන නූලක් මේක. . ඒකනම් නැති කරන්න එපා. . . .. . ඔරිජිනල් ඔරියාට මේක කරගන්න දීලා තෝ මක බැවිලා පල. . . .. . . . .
     

    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    mamat meka aniwaryen kiyawana ekak .. matat orianthuma kiyana eka wiswasa nokara innath ba .. eth sakshiyak netuwa kohomada api e dewal hariyatama wiswasa karanne ?? man inne italy wala .. italy walata wena deyak kiyanna puluwan nam ..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සොනික්;13293348 said:
    ඔරියන්තුමා කියපුවා සැබෑ වෙනවිට බොරුවක් යැයි කියපු අය අද මේ threadඑක හොරෙන් බලලා යනවලු ......, ඔරියන්තුමා රජ උනාම ඒ අයට නිසි දඩුවම් ලැබෙයි .එත් මම ඔරියන්තුමාගෙන් ඉල්ලාසිටිනවා ඒ අයට අනුකම්පාකරන්න කියලා ඔබතුමාගේ බලය නොදැන කියපු කතාවලට දැනටමත් බොහෝ අය ඔබතුමාගන විස්වාසය තබලා තියෙන්නේ ඔව් එක නියතයක් :yes::yes::yes:

    මුත් ඔරියගේ fake එකක් වගේ. දැන් ඔරියන්ලා හැමතැනම...:angry:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    අඩෝ හොර OrionThuma තො අපේ ආතල් කඩන්නද ආවෙ. . ආතල් නම් කඩන්න එප... වැරදීමකින් එලකිරි ආවත් අනිවා කියවන නූලක් මේක. . ඒකනම් නැති කරන්න එපා. . . .. . ඔරිජිනල් ඔරියාට මේක කරගන්න දීලා තෝ මක බැවිලා පල. . . .. . . . .
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    මුත් ඔරියගේ fake එකක් වගේ. දැන් ඔරියන්ලා හැමතැනම...:angry:

    ඔරියන්තුමා විශ්වාස කරන හැමෝම fake කියා කියා පාරක් පාරාක් ගානේ කියවා කියවා පලයන් :rofl::rofl::rofl: ඔබ ඔරියන්තුමාට මල් තියලාවදින දවස වැඩි ඈතක නෙමේ :yes:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    Sonic = OrionThuma (Senior)

    OrionThuma.jr = OrionThuma (senior)
    මචං ඔරියන්තුමා කියන දේ මට විශ්වාසයි මම දන්නවා ඔබත් දවසක ඔරියන්තුමාව විශ්වාස කරනවා. අනිත් අයගේ අදහස්වලට ගරු කරනවානම් මෙහෙම හිතෙන්නේ නෑ..... ඔබට එක දරාගන්න බැරිනිසා තමා මෙහෙම හිතෙන්නේ :confused::confused::confused::confused:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    'මතු ඉපදෙන කිසිම ආත්මයක උබ වගෙ නයි අරින එකෙක් මට හම්බ වෙන්න එපා
    20120829073228.png
     
    Status
    Not open for further replies.