පිටසක්වල ජීවීන් ඔබව සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ අන්තර්ජාල ඔස්සේ අමතනවා.එයාල ආපු ගමන් මේක කරයි.අපිට ඔයාලගේ මාධ්‍යයන් ඕන වෙලාවක හඳේ ඉඳන් පාලනය කරන්න පුලුවනි.අපේ ගැලක්ටික් ලීඩර් තමයි ඉස්සෙල්ලාම ඔබව අමතන්නේ.ඊට පස්සේ ස්ටාර් ලීඩර් වෙන මම.
පිටසක්වල ජීවීන් ඔබව සියලූම රූපවාහිනි, ගුවන් විදුලි සහ අන්තර්ජාල ඔස්සේ අමතනවා.එයාල ආපු ගමන් මේක කරයි.අපිට ඔයාලගේ මාධ්‍යයන් ඕන වෙලාවක හඳේ ඉඳන් පාලනය කරන්න පුලුවනි.අපේ ගැලක්ටික් ලීඩර් තමයි ඉස්සෙල්ලාම ඔබව අමතන්නේ.ඊට පස්සේ ස්ටාර් ලීඩර් වෙන මම.
un un maragannawa balan iddi hena athal neෆුල් ආතල් ත්‍රෙඩ් එක අප්ප!![]()

un un maragannawa balan iddi hena athal ne![]()

ඔබ ඇත්ත ඔරියන්තුමා නෙමේ මේක කඩාකප්පල් කරන්න නේ අවේOrionThuma;13296859 said:මමයි නියම ඔරියන්තුමා
මම තමා ස්ටාර් ලීඩර් වෙන්නේ
ඔරියන්තුමා ඔබට Brainwaves එකක් එවලා පිස්සෙක් කරයි 





සොනික්;13293348 said:ඔරියන්තුමා කියපුවා සැබෑ වෙනවිට බොරුවක් යැයි කියපු අය අද මේ threadඑක හොරෙන් බලලා යනවලු ......, ඔරියන්තුමා රජ උනාම ඒ අයට නිසි දඩුවම් ලැබෙයි .එත් මම ඔරියන්තුමාගෙන් ඉල්ලාසිටිනවා ඒ අයට අනුකම්පාකරන්න කියලා ඔබතුමාගේ බලය නොදැන කියපු කතාවලට දැනටමත් බොහෝ අය ඔබතුමාගන විස්වාසය තබලා තියෙන්නේ ඔව් එක නියතයක්![]()

අඩෝ හොර OrionThuma තො අපේ ආතල් කඩන්නද ආවෙ. . ආතල් නම් කඩන්න එප... වැරදීමකින් එලකිරි ආවත් අනිවා කියවන නූලක් මේක. . ඒකනම් නැති කරන්න එපා. . . .. . ඔරිජිනල් ඔරියාට මේක කරගන්න දීලා තෝ මක බැවිලා පල. . . .. . . . .












මුත් ඔරියගේ fake එකක් වගේ. දැන් ඔරියන්ලා හැමතැනම...![]()


ඔබ ඔරියන්තුමාට මල් තියලාවදින දවස වැඩි ඈතක නෙමේ 
මචං ඔරියන්තුමා කියන දේ මට විශ්වාසයි මම දන්නවා ඔබත් දවසක ඔරියන්තුමාව විශ්වාස කරනවා. අනිත් අයගේ අදහස්වලට ගරු කරනවානම් මෙහෙම හිතෙන්නේ නෑ..... ඔබට එක දරාගන්න බැරිනිසා තමා මෙහෙම හිතෙන්නේSonic = OrionThuma (Senior)
OrionThuma.jr = OrionThuma (senior)




'මතු ඉපදෙන කිසිම ආත්මයක උබ වගෙ නයි අරින එකෙක් මට හම්බ වෙන්න එපා"..