අපිටත් වැඩ නැතුව තිබ්බා බං ඔහොම ඊට පස්සේ හරි ගියා![]()


නැ බන් මාත් ඇහුවෙ අර සයිට් එකෙන්
මාත් ඔකෙන් තමයි බං අහගෙන ඉන්නේ, උඹලා නේ අර චැට් බාර් ද මොකක් දෝ එකක් දාගෙන දගලාගෙන ඉන්නේ.![]()



පැටියා;13297018 said:හරි යන්නෙ නෑ බං
චැටි බාර් එකෙන් අහද්දි ඩවුන්ලෝඩ් කරන්න මොකක්ද ලබ්බක් ඕපන් වෙනවා![]()
ඒ සින්දුවේ ගෑණු ළමයට අසනීපයක්වත්ද කෙඳිරි ගාන්නේ?

මටත් පෙන්නෙ එ වගෙ තමයි 
