රොෂා කියපු විදිහට යන්න හිතෙන්නෙ නැහැ බන්... ඔන්න ඔහෙ ඉවරවෙනකම්ම ඉන්නව...
දෙන්න බලන්ඩ එහෙනම් නින්ද නැතුව යන්න ඇග කිලි පොලා යන සිංදුවක්...
අද සිංදු කියන්නෙ නැතුව ඉදින් බන්... මේ මහ රෑ සත්තු සර්පයි රිංගුවොත්...![]()



අනිවා අනිවා.. ආවා ගමන් අහුවෙන හැම තැනින්ම අල්ලගන්නවා ඕකා...ඒක තමා ආපු ගමන්ම බෙල්ලෙන් අල්ල ගනින්... එතකන් මගෙ බංකුවෙ පැත්තකින් වාඩි වෙයන්...



එල එල තැන්ක්ස් ඔන්න මමත් වාඩි උනා එහෙනම්...
සුදු ...
කළු...
පිස්සු ... ඔක්කොම පුසෝ... පුසෝ පුසෝ... පුසියෝ නෙමේ...




ඈයි ඒක නැද්ද........................................:lolkoooooooooooo mage eka....???