2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    animation_aerobic_girl.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    රොෂා කියපු විදිහට යන්න හිතෙන්නෙ නැහැ බන්... ඔන්න ඔහෙ ඉවරවෙනකම්ම ඉන්නව...:rolleyes::rolleyes:


    දෙන්න බලන්ඩ එහෙනම් නින්ද නැතුව යන්න ඇග කිලි පොලා යන සිංදුවක්...
    :yes::yes:
    අද සිංදු කියන්නෙ නැතුව ඉදින් බන්... මේ මහ රෑ සත්තු සර්පයි රිංගුවොත්...:rofl:

    :rofl::rofl::rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඒක තමා ආපු ගමන්ම බෙල්ලෙන් අල්ල ගනින්... එතකන් මගෙ බංකුවෙ පැත්තකින් වාඩි වෙයන්...
    අනිවා අනිවා.. ආවා ගමන් අහුවෙන හැම තැනින්ම අල්ලගන්නවා ඕකා...:angry::angry::rofl::rofl: එල එල තැන්ක්ස් ඔන්න මමත් වාඩි උනා එහෙනම්...
    11.gif
    11.gif