2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යකෝ මම හිතන් හිටියේ ෆයිනල් මැතිව්ස් ඇන්ඩ් මහේල සෙට් වෙයි කියලා.. දැන් කොහෙද ඉතින් ඒවා...:baffled::baffled:

    මාත් හිතුවෙ එහෙම වෙයි කියල බන්... ඕනම එකේදි කෑවෑ...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    දැන් එන උන්ට බංකු දෙන්නේ පොලිසියෙන්ද...? මුව යකෝ එල්ලන්න වටිනවනේ.. :angry::angry::angry::angry:
    අනේද කියන්නේ... මගේ බංකුවත් බලාගන්නම් කිව්වා එකා අන්තිමට මාරු වෙලා.. අහුවෙයන්කෝ ඕකා... :frown::frown:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ආදරේ හිතෙනවා දැක්කම...:D:D:D

    30945369_dance_gif.gif


    Aiooo Salli

    booty-shaking-gifs.gif