2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..

    එහෙනම් කස්ටියටම ගුඩ් නයිට් කිවා... එලටම ෂෝ එක කලා රොෂා... දිගටම කරගෙන යමු මචා... ආයෙ සෙට් වෙමු...

    එළකිරි රේඩියො රොක්ස්



    00020537.gif
    එල එල මචා.. සුබ රාත්‍රියක් මචෝ...
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,749
    1
    4,833
    113
    40
    හත් ඉලව්වෙ!

    මම නම් මගේ කෙල්ලට බොරු කරන්නේ නෑ බං එකී දන්නවා මම කරන දේවල් මම රෑ ඉළි වෙන කම් හිටියාත් එකීට පහුවදා කියනවා.
    :dull:

    ela ela...eka wedagath gathiyak...:yes: kellath oya wagema awanka ethi kiyala hithanawa....:yes:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෙල්ලව දොයි කරලා මෙතන පැණි හලනවා :angry:

    කවුද බං ? පිස්සුද අපි ලග ඒ වගේ කැත වැඩ නෑ, මම මෙහේ ඉන්න හැම කෙල්ලෙක් ටම මගේම සහෝදරියෙක් වගේ ආදරේ කරනවා මිසක් වෙන දෙයක් මගේ හිතේ නෑ. :baffled:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    කවුද බං ? පිස්සුද අපි ලග ඒ වගේ කැත වැඩ නෑ, මම මෙහේ ඉන්න හැම කෙල්ලෙක් ටම මගේම සහෝදරියෙක් වගේ ආදරේ කරනවා මිසක් වෙන දෙයක් මගේ හිතේ නෑ. :baffled:
    :rofl::rofl::rofl: ඔව් ඔව් මූ හරි හොද කොල්ලා.. :yes: