මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..
ඒ කියන්නේ වෙලාව හරි වගේ...
මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...
අයේ සෙට් වෙමු...
හෂ් වැඩේ එලකිරි හොදේ...
එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
ගුඩ් නයිට් කිව්වා...
එහෙනම් අපි කැපුනෝ...
(යාල් පානමේ එකත් අහලම යනෝ..)
Ahh uba yanawada machan.
ela ela.. heta set wemu..
..................................................




)

