ජනාදිපති

avatar412907_1.gif


ආයුබෝවන් එළකිරියේ හැමෝටම..
මම තමයි දැන් එළකිරියේ ඉන්න ජනාදිපති, පසුගිය දිනෙක එළකිරියේ තිබු චන්ද විමසීමෙන් නිතරඟයෙන් මා පත් වූ බව ආඩම්බරයෙන් ප්‍රකාශ කර සිටිමි. මගෙන් ඔබලාට අවශ්‍ය කුමක්ද එය ලබාදීමට මම සැදීපැහැදී සිටිනවා..

ඒ අතර තුර මම ඔබලාට සතුට සහ විනෝදය ලබාදීමට බලාපොරොත්තුවෙනවා....


--------------------
ඔව් දැන් මට කියන්න බලන්න ඔයාලට ඕන දේ.... :P

  • කෙල්ල තරහ වෙලාද? :dull:

  • බඩු මිල වැඩිද? :dull:

  • අල්ලපු ගෙදර ඉන්න ගෑණිව සෙට් කරගන්න ඕනද? :oo:

  • බඩ අඩු කරගන්න ඕනද?? :baffled:

මේ ආකාරයෙන් එකී මෙකි නොකී දෑ මා හට ඉදිරිපත් කරන්න....
සෑම ප්‍රශ්නයකටම නිවැරදි හා අවශ්‍ය පිළිතුර ලබා දී ඔබලාට සැනසීම ලබා දෙමි.

මීට ජනපති,
 

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ආපුගමන් අනාගෙන:rofl:.අපේ උන්ට ජනාදිපති කියලා ඇහෙද්දිත් ඇඟේ මාළු නටනවා වගේ:lol::lol:
     
    Nov 5, 2011
    86
    27
    0
    ජනාධිපති කෙනෙක් වුනාට කමක් නෑ.නමුත් මහින්ද කෙනෙක් වෙන්න එපා.
    :nerd::nerd:
     
    • Like
    Reactions: 910

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    උබලගේ ඇත්තම මහා එක වගේ දැම්මම රතු කට්ට පන්නගන තියෙන්නේ
    උබේත් තව ඉන්නවද අර පොන්නය වගේ එකෙක් විදුලි බල ඇමතිය වගේ එකෙක්
    හිටියනම් මේකත් පැය 5 ,6 වැඩකරන්නේ නැතුව යි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෝ මේ අපිට ඉන්න ඒකාධිපතියා එලව ගන්න බැරුව ඉන්නේ..... තව උඹත් ආවද මෙතන.... :angry:
     
    අලියා;13300463 said:
    ජනාධිපති කෙනෙක් වුනාට කමක් නෑ.නමුත් මහින්ද කෙනෙක් වෙන්න එපා.
    :nerd::nerd:


    කව්ද ඔය කියන මහින්ද?? :eek:
    මාගේ දේශපාලන දිවිය නැතිකර ගැනීමට ආ පිටසක්වල ජිවියෙක්ද???
    :confused:
     
    උබලගේ ඇත්තම මහා එක වගේ දැම්මම රතු කට්ට පන්නගන තියෙන්නේ
    උබේත් තව ඉන්නවද අර පොන්නය වගේ එකෙක් විදුලි බල ඇමතිය වගේ එකෙක්
    හිටියනම් මේකත් පැය 5 ,6 වැඩකරන්නේ නැතුව යි


    චී... චී.... පුරෝහිත "පොන්නය" වාගේ වචන භාවිතාවෙන් වලකින්න.... :baffled::eek:
     
    ඔයා අපු එක හරිම හොඳයි මම ඔයවගේ ජනාදිපති කෙනෙක් එනකල් බලාගෙන හිටියේ... මාව මහඇමති කරගන්නවද???:cool::cool::love::cool::cool:

    අන්න මාගේ පාක්ෂිකයෙක්, මහ ඇමති කමට තවම ඔයා සුදුසු මදි, අපි බලමු ඉස්සරහට මොනවද කරන්න පුළුවන් කියලා.....
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    ජනාදිපති;13300480 said:
    කව්ද ඔය කියන මහින්ද?? :eek:
    මාගේ දේශපාලන දිවිය නැතිකර ගැනීමට ආ පිටසක්වල ජිවියෙක්ද??? :confused:
    පිටසක්වල මේ වගේ අනාථ අපතයෝ නෑ බන්.මනු සක්වල තමයි උන් ඉන්නේ.