ElaKiri Fitness Centre / Elakiri Gym

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
gym එකට යන්නේ 7.30 ට වගේ.
1 ට විතර බත් කනවා.
4ට විතර කිරි එකක් බොනවා. එච්චර තමයි
කලින් මුකුත් අරගෙන නැ.

othana thamai machan awula, :dull:oyage angata energy naha, ekai case eka, :baffled:

oya off weenne keeyatada? :nerd:
gedara enne keeyatada? :nerd:
4 bona kiri eka samaga thawa monawa hari badata daa ganna puluwannam hondai ... oya bara adu karannada, bara wedi karagannada sellam karanne? :)

samanyayen sellam karanna paya 1k ho 1 1/2k kalin meal ekak watenna one, naththan mona energy drink gaththath wedak natha:no:
 

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    othana thamai machan awula, :dull:oyage angata energy naha, ekai case eka, :baffled:

    oya off weenne keeyatada? :nerd:
    gedara enne keeyatada? :nerd:
    4 bona kiri eka samaga thawa monawa hari badata daa ganna puluwannam hondai ... oya bara adu karannada, bara wedi karagannada sellam karanne? :)

    samanyayen sellam karanna paya 1k ho 1 1/2k kalin meal ekak watenna one, naththan mona energy drink gaththath wedak natha:no:

    off වෙන්නේ 6.30 කෙලින්ම ජිම් එකට යන්නේ.
    ඇග බස්සන්න සෙල්ලම් කරන්නේ. බඩේ දෙපැත්ත වැඩි.

    කනකොට ඇග වැඩි වෙනවනේ බන් :oo:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    off වෙන්නේ 6.30 කෙලින්ම ජිම් එකට යන්නේ.
    ඇග බස්සන්න සෙල්ලම් කරන්නේ. බඩේ දෙපැත්ත වැඩි.

    කනකොට ඇග වැඩි වෙනවනේ බන් :oo:

    kama gedarinda kaden da kanne? :nerd:
    kama balance karala gannawada? :nerd:

    anga basannath kanna ona,:) habai ekata hariyana krameta,:P noka hitiyath mahath wenawa ;)
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    kama gedarinda kaden da kanne? :nerd:
    kama balance karala gannawada? :nerd:

    anga basannath kanna ona,:) habai ekata hariyana krameta,:P noka hitiyath mahath wenawa ;)


    කෑම නම් ගොඩක් ගෙදරින් තමයි රතු බත්.
    තුන් වෙල තමයි ඉතින් කැවෙන්නේ. පිටි කෑම නම් අඩු කරලා තියෙන්නේ සැහෙන්න.

    මම ටික කාලෙකට කලින්නම් ජිම් යනගමන්
    දවසකට බිත්තර සුදු මද 10ක් විතර කෑවා.
    ඒ කාලේ නම් ඇග අඩු උනා.
    ඊට පස්සේ අප්පිරියාව නිසාම නැවැත්තුව.
    ජිම් එකත් නැවතුනා.

    දැන් ආයේ යනවා බිත්තර කැවෙන්නේ නැ. :no:.

    වෙන ලෙඩක් හැදෙයිද දන්නේ නෑ :angry:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    කෑම නම් ගොඩක් ගෙදරින් තමයි රතු බත්.
    තුන් වෙල තමයි ඉතින් කැවෙන්නේ. පිටි කෑම නම් අඩු කරලා තියෙන්නේ සැහෙන්න.

    මම ටික කාලෙකට කලින්නම් ජිම් යනගමන්
    දවසකට බිත්තර සුදු මද 10ක් විතර කෑවා.
    ඒ කාලේ නම් ඇග අඩු උනා.
    ඊට පස්සේ අප්පිරියාව නිසාම නැවැත්තුව.
    ජිම් එකත් නැවතුනා.

    දැන් ආයේ යනවා බිත්තර කැවෙන්නේ නැ. :no:.

    වෙන ලෙඩක් හැදෙයිද දන්නේ නෑ :angry:

    kama wel 5k wath yanna one :)

    raatath rathu bath da kanne? :baffled: ehenam eka wenas karanna wei :oo:

    oyage angata dawasata ena carbohydrate adu karala, proteins wedi karanna one :)

    supplements mokuth pawichchi karada? :nerd:

    PM eka labunane? :)
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    BUMP... (bandiya adu karaganna exercise tikak dammanm hodayi... 6Fts 78Kgs mama banidya dingak awidin dadage wage echchara nathi unam tshirt ekata dingk vtra upset)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    AEOk2yi.jpg



    ෆ්ලැට් බෙන්ච් එකක් අඩුවටම ගන්න තියෙන ප්ලේස් එකක් දන්නවද
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,645
    3,357
    113
    Bandarawela
    Gastritis thiyena workout karana kenek kiyapanko workout karaddi bade gas pirenne aida kiyala.bench press ekedi patta amarui.mata lokuwatama na.awrudu season eke poddak haduna.