ElaKiri Fitness Centre / Elakiri Gym

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    මම නම් ෆෝම් ඒක පිරෙව්වා. ඒ උනත් මම කියන්නමයි

    උස 5' 9'' බර 64KG
    ලොකු activity කරන්නේ නෑ. කොම්පියුටර් ඉස්සරහයි වාඩි වෙලා ඉන්නවා
    උදේට සාමාන්‍යයෙන් ව්‍යායාම ටිකක් කරනවා මම කෙට්ටු කෙනෙක් මගේ අර්ම්ස් හරිම කුඩයි , මගේ බඩ අඩුකරගණන් ඕන.
    ගම්පහ town එකේ තියේන හොද GYM එකක කියනන

    workouts meal plans/diet plans and schedule aka
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    machan steroids gana poddak kiyapan. gahanna hondaida ?
    fat level eka adukarala body eka cut wenna gahanne monawada ?
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මචන් මම online fourm එක පිරෙව්වා..මට ඇඟේ මහත අඩු කරගන්නයි ඕන මචන්..මම ජොබ් කරන නිසා පොඩි වෙලාවක් තමයි බන් එක්සර්සයිස් කරන්න ලැබෙන්නේ..ගොඩක් දුරට ගමන් බිමන් යන්නේ බයික් එකේ හරි වාහනේ හරි...එක්සයිස් කරන්න ඕන විදිය ගැන උපදෙසක් දියන් බන්
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Amino බොන එක හොදයිද බන්. :oo:
    මහත් වෙන්න.
    මන් අදුරන දෙන්නෙක් බීවා සැහෙන මහත් වුනා, දැන් ඇග බැහැල ලස්සනට ඉන්නවා. :dull:
    මම තාමත් ඇටය වගේ.