මරණය(DEATH)

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Angel_of_Death+psychologytoday+com.jpg

    ඔන්න එහෙනම් අපි මරණය ගැන කතා කරමු...:D
    මේක ඇත්තටම කතා නොකරම බැරි මාතෘකාවක්....
    හැබැයි සමහරු අකමැතියි මේ ගැන කල්පනා කරන්න..
    සමහරු බයයි මේ ගැන කතා කරන්න..:baffled:
    හැබැයි අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන අපි කවදාහරි මැරෙනවා කියන එක..:yes:
    මොන මගුලක් පස්සේ අපි එලවන්වද කියලා වෙලාවකට හිතෙනවා නේද?:P
    උඹලා දන්නවා ඇති අපි 2100 කියන වර්ෂය බලන්න ජීවත් නොවෙන බව :rofl:(අපෙන් 99.99 %පිරිස)
    මරණය කියන එක අපි හැමදෙනාටම උරුමයි..
    මොන විදියකටද මරණය සිද්ධ වෙන්නේ කියලා නම් ඉතින් දෙයියෝ තමයි දන්නේ.:rolleyes:..
    මම හිතන්නේ ස්වභාවික විදියට මරණය සිද්ධවෙන්න පෙර පින් කරලා තියෙන්න ඕන..
    හැබැයි වර්තමාන සමාජයේ ස්වභාවික මරණ බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ..:yes:
    සමාජයේ පිරිසක් අමරණීයයි කියා හිතාගෙන ඉන්නවා,ක්‍රියාකරනවා:rofl:
    තවත් පිරිසක් ඉන්නවා අපිට ලැබුන ජීවිතයේ කිසිම වටිනා කමක් දන්නේ නැති..
    පොඩි සිද්ධියකට පවා සියදිවිනසා ගැනීමටත් පෙළෙඹෙනවා සමහරක් අය..
    තමන්ගේ ජීවිතය නැති කරගැනීම අන් ජීවිතයක් නැතිකිරීමටත් වඩා පවක්..:yes:
    හැමදෙනාම ඒක තේරුම්ගන්න ඕනා..
    මම බෞද්ධ කොල්ලෙක් ,අපි දන්නවා මිනිස් ජිවිතයක් ලබන්න කොච්චර අමාරුද කියන එක..
    අර උපමාවකුත් තියෙනවනේ....:rolleyes:
    ඉතින් අපිට ලැබුන මේ ජීවිතයට අපි ගරු කරන්න ඕන,වටිනාකමක් දෙන්න ඕන..
    දැන් ඉතින් කට්ටිය කෑ ගහන්න එපා මට සංසාරේ කලකිරිලා කියලා...:P
    පොඩ්ඩක් තනියම හිතන්න අපි මැරෙනවා කියන එක..:D
    මම හිතන්නේ අපි මැරෙනවා කියන එක හිතනවානම්....
    සමාජයේ සිදුවන බොහොමයක් සමාජ විරෝධී ක්‍රියා නැතිවේවි...

    ඔය කට්ටිය මොකද හිතන්නේ මරණය ගැන?:confused:

    අදහස් දක්වලා යන්න:D:D
    අපි කතා කරමු මරණය ගැන..

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    මරණ මන්චකය මත වැතිර සිට, පිලිසරනක් සොයා ,අන්ත අසරණ මගේ සිත පහන් කරනට සමිදුගෙ,එක දම් අමා බිදක් සිහි උනොත් මට .........දෑසෙ කදුලැල් නැගුනා වු සිය දහස් නෑ පිරිස් වෙනුවට මා ලගම හිද දහම් පොද පොද කියදී මගෙ සිහිය එලිකොට පවස නිවනා එක් කළණ මිතුරෙක් වත් සිටී නම් මට.........
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මරණ මන්චකය මත වැතිර සිට, පිලිසරනක් සොයා ,අන්ත අසරණ මගේ සිත පහන් කරනට සමිදුගෙ,එක දම් අමා බිදක් සිහි උනොත් මට .........දෑසෙ කදුලැල් නැගුනා වු සිය දහස් නෑ පිරිස් වෙනුවට මා ලගම හිද දහම් පොද පොද කියදී මගෙ සිහිය එලිකොට පවස නිවනා එක් කළණ මිතුරෙක් වත් සිටී නම් මට.........

    :D:D:D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ඉපදෙනකොටම මරණය අරන් එනවා... ඒක නිසා කොයි වෙලෙත් මරණය බලාපොරොත්තු වෙන්න වෙනවා... ඒත් අපිට හිතේ තන්හාව තියෙන නිසා හෙට මැරුනත් අපි හදන්නේ අද දවසේ පුලුවන් තරම් සැප විඳින්න..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපි ඉපදෙනකොටම මරණය අරන් එනවා... ඒක නිසා කොයි වෙලෙත් මරණය බලාපොරොත්තු වෙන්න වෙනවා... ඒත් අපිට හිතේ තන්හාව තියෙන නිසා හෙට මැරුනත් අපි හදන්නේ අද දවසේ පුලුවන් තරම් සැප විඳින්න..

    ඇත්ත මචෝ තණ්හාව තමා ...
    මිනිස්සු බහුතරය මරණය බලාපොරොත්තු වෙන් නෑ..
    මරණය ශබ්ද කෝෂයෙන් අයින්කරලා තියෙන්නේ,කටයුතු කරන්නේ :D
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ ඉතින් බලන් ඉන්නේ මාරි කන්නනේ..:angry:
    මරණය ගැන මොකක්ද හිතන්නේ කියපන් :dull:
    පූසොන්ටත් මරණය උරුමයි....
    apita pana 7k tiye bola:P:yes:
    marana eka koi wele hari marei itin:dull:
    eeta kalin jeewath wela innaddi loketai thamunge pawlatai karanna oni yuthukam uparimen karanna uthsaha karanna onii:yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    apita pana 7k tiye bola:P:yes:
    marana eka koi wele hari marei itin:dull:
    eeta kalin jeewath wela innaddi loketai thamunge pawlatai karanna oni yuthukam uparimen karanna uthsaha karanna onii:yes:

    මාළු කටු කනකොට එහෙම පරිස්සමෙන්..:yes:

    ස්තුතියි අදහස්වලට ....:D:D
     
    goldstar

    Active member
  • Nov 4, 2011
    227
    42
    28
    Sri Lanka
    අනිවා මචන්. මරණය කාටත් පොදුයි. අපි ජීවිත කාලය පුරාම එක එක දේවල් ලබා ගන්න දුවනවා, හැබැයි ලැබෙයිද දන්නේ නැතිව...

    එත් අපේ ජීවිතේ එකම එක දෙයක් ස්ථීරයෙන්ම ලැබෙනවා. ඒ මරණය .

    මාරය කතාකලාම අඩිය පිටිපස්සට නොතිය යන්න පුළුවන් විදිහට ජීවිතේ හැඩගස්සගන්නවනම් මේ ලෝකේ මීට වඩා ධාර්මිකයි.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අනිවා මචන්. මරණය කාටත් පොදුයි. අපි ජීවිත කාලය පුරාම එක එක දේවල් ලබා ගන්න දුවනවා, හැබැයි ලැබෙයිද දන්නේ නැතිව...

    එත් අපේ ජීවිතේ එකම එක දෙයක් ස්ථීරයෙන්ම ලැබෙනවා. ඒ මරණය .

    මාරය කතාකලාම අඩිය පිටිපස්සට නොතිය යන්න පුළුවන් විදිහට ජීවිතේ හැඩගස්සගන්නවනම් මේ ලෝකේ මීට වඩා ධාර්මිකයි.

    ඇත්ත මචෝ..:yes:
    බොහොම ස්තුතියි අදහස් වලට...:D