ලෝක විනාශය ගැන නාසා එකේ පිළිතුර

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ලෝක විනාශය ගැන නාසා එකේ පිළිතුර

David Morrison
Director, Carl Sagan Center for the Study of Life in the Universe
NASA Senior Scientist


නාසා එකේ ප්‍රධාන විද්‍යාඥයා විසින් මේ වසරේ අවසානයේදි ඇති වෙනවා කියන ලෝක විනාශය ගැන මේ ළගදි වාර්තාවක් නිකුත් කරලා තියෙනවා
මේ තියෙන්නේ ඒකේ සාරාංශයි. මේක දාලා තිබුනේ Trusted Source එකකයි, SETI (Search for extraterrestrial intelligence) කියලා ඒක නිසා මේ තියෙන ඒවා ගොඩක් වෙලාවට ඇත්ත වෙන්න පුලුවන්.

මායා දින දර්ශණය : මායා කැලැන්ඩරයේ දින 144,000 days (394 years) ප්‍රමාණයක් තියෙනවා. මේක ඉවර වුනාම වෙන්නේ තව අළුත් චක්‍රයක් පටන් ගන්න එකයි..

මායා අනාවැකිය : මායා වරුන් කියලා නෑ ලෝක විනාශයක් ගැන. මේ ලෝක විනාශය කියන එක නූතන වංචාවක්.

නිබුරු : නිබුරු කියන්නේ අතීතයේ මෙසපොතේනියාවේ (දැන් ඉරාකයේ) මිනිස්සු අදහපු ආගමක හිටපු සුළු දෙවි කෙනෙක්. එහෙම ග්‍රහ ලෝකයක් නෑ දැනට හොයාගෙන තියෙන විදියට. Zecharia Sitchin ලියලා තියෙන පොතත් වංචාවක්.

ග්‍රහ වස්තුවක් පෘතුවිය වෙත ඇදිලා ඒම : මෙහෙම එකක් එනවා නම් විද්‍යාඥයන්ට හැකියාවක් තියෙනවා ඒක ඈත තියලම අදුන ගන්න දැන් තියෙන තාක්ෂණය එක්ක.අනික එහෙම වස්තුවක් පෘතුවිය වෙත එනවා නම් ඒක මේ වෙනකොට අහසේ දීප්තිමත් වස්තුවක් ලෙස පේන්න ඕනේ නමුත් තාම එහෙම එකක් නෑ කියලා තමයි කියන්නේ.

ග්‍රහ වස්තූන් එක පෙළට සිටිම : මේක සාමාන්‍යයෙන් වෙන දෙයක් නමුත් මේ දෙසැම්බර් එහෙම දෙයක් වෙන්නේ නෑ කියලයි කියන්නේ.

ධ්‍රැව මාරුව : පෘතුවියේ චුම්බක හෝ භ්‍රමණ ධ්‍රැව වල වෙනසක් වෙන්නේ සාමානයෙන් අවුරුදු මිලියනයට සැරයක් දැනට එහෙම එකක් වෙන්නේ නෑ. එහෙම එකක් වෙනවා නම් ඒක වෙන්න අවුරුදු දහස් ගාණක් යනවා එක පාරටම එහෙම එකක් වෙන්නේ නෑ අනික එහෙම එකක් වෙනවා නම් GPS පද්ධති වල සිදුවෙන වෙනස් කම් මගින් මේක එවලෙම අසුකරගන්න පුලුවන්.

ස්භාවික විපත් ඉහළ යෑම : 2012 අවුරුද්දේ සිදුවෙන ස්භාවික විපත් සදහා හේතුව පෘතුවියේ සිදුවෙන උෂ්ණත්වයේ ඉහළ යෑම මිසක් ලෝක විනාශයක් අත ළග එන එක නෙවෙයි.

සූර්‍යය පිපුරුම් : සූර්‍යයාගේ සාමාන්‍යයෙන් අවුරුදු 11 කට සැරයක් මේ වගේ මතුපිට පිපුරුම් වෙනවා ඒක සාමාන්‍යය දෙයක් ඊළග පිපුරුම වෙන්නේ සාමාන්‍යයෙන් 2013 වසරේ ඇතුලේ මේ පිපුරුමෙන් වෙන්නේ සුර්‍යාගේ ගිනි දළු ඉහළ යෑම සහා CME (Coronal mass ejection) වැඩි වීමයි. මේ CME කියන්නෙත් ගිනි දළු තමයි නමුත් මේවා පිට වෙන්නේ සූර්‍යාගේ කළු ලප හෙවත් අධික ලෙස චූම්බක කේෂ්ත්‍රයන් ඇති ප්‍රදේශ වලින්..

බන්කර් කුමන්ත්‍රණය : ලෝකයේ සමහර මිනිස්සු කියනවා ඇමරිකාවේ හෝ යම තැනක විශාල බංකරයක් හදලා තියෙනවලු ධනවත් සහා ප්‍රබල පුද්ගලයන්ට ඉන්න.. නමුත් මේක බොරුවක් ලු මොකද එහෙම එකක් තියෙනවා නම් නාසා එක ඒ ගැන දැනුවත් වෙලා තියෙන්න ඕන නිසා. අනෙක් එක තමයි එහෙම බංකරයක් හදන්න විශාල වශයෙන් විද්‍යාඥයන් ඕන වෙනවා ඉතින් ඒ සා ප්‍රමාණයක් නිශ්සබ්ධ කරලා තියෙන එක කළ නොහැකි වැඩක්.

ළමුන් භය කිරිම : ගොඩක් ළමුන් මේ නිසා සිය දිවි හානි කරගන්න පවා සලකලා තියෙනවලු අනිසි බිය නිසා.

ලෝක විනාශය : පෘතුවියට දැන් වයස අවුරුදු බිලියන 4.‍x ,මේක තව අවුරුදු බිලියන ගාණක් තියෙනවා සුර්යාගේ දීප්තිය වැඩී වීම වෙනකම් (සූර්‍යා රතු යෝධයෙක් වෙනකම්)


http://www.seti.org/node/1378

 
  • Like
Reactions: nnccbb

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    බෞද්ධයින් වන අපිට මේක අරුමයක් නොවේ,බුදුන් වහන්සේ පැහැදිලිවම දේශනා කරල තියනව ලෝක හා කල්ප විනාශය ගැන..:yes::yes:

    ADD REP +
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ethakota oriya kiyana kathawa wennadda dannehe?

    මොරිසන්ට අනුව ඒක බොරුවක්.. පෘතුවියට ප්‍රශ්ණයක් වෙනවා නම් ප්‍රශ්ණයක් වෙන්නේ උෂ්ණත්වයේ සිදුවෙන වැඩීවීම මිසක් ලෝක විනාශය නෙවෙයි..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මොරිසන්ට අනුව ඒක බොරුවක්.. පෘතුවියට ප්‍රශ්ණයක් වෙනවා නම් ප්‍රශ්ණයක් වෙන්නේ උෂ්ණත්වයේ සිදුවෙන වැඩීවීම මිසක් ලෝක විනාශය නෙවෙයි..

    ඔරියා කියලා නේද එයැයි කිව්වෙ ? :rolleyes:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    umba dannawane okkotamawada! :P:P:P
    නාසා ඒකේ අය දන්නේ පිටසක්වල ජීවීන් බ්‍රේන් තරංග හරහා දුන්න සීමිත දැනුම් අවකාශයක්.පෘථිවියට වෙන හානි වෙන දවස් සහ ක්‍රම මානවයන්ගේ මාන සහ සංවේදන වලට අහුවෙන්නේ නෑ.