මේ ගාණ හදන හැටි කියලා දෙන්නෝ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මේ ගාණ හදන හැටි කියලා දෙන්නෝ

    සුරංග හා නිමල් එක්ව වැඩ කිරීමෙන් යම් කාර්යක් ප්‍රමානයක් දින 4 කදී නිමකළ හැක.සුරංග තිනි වම වැඩ කර ,මුළු කාර්ය ප්‍රමාණයෙන් අඩක් නිම කල විට නිමල් තනිවම ඉතිරි කොටස නිම කලහොත් මුළු කාර්ය දින 9 නිම කල හැකිය.සුරංගට වඩා නිමල් කාර්යක්ෂම යැයිද ඔවුන් 2 නාම නියත සීග්‍රතවයෙන්ද?වැඩ කරන්නේ යැයි උපකල්පනය කර,නිමල් තනිව වැඩ කරොත් මුළු කාර්ය නිම කිරීමට දින කියක් ගනීද?
    මට මේක කියලා දෙන්නකෝ හෙට සමාන්‍ය දැනීම පේපර් එක මේක 2011 පේපර් එකේ ප්‍රස්නයක් මම කරේ කොම්ස් නේ මට 11 ගණන් මතක නැ.සමනය දැනීම පේපර් එක ගණන් අකරන වුන්ට තමා ලේසි මේකේ තියෙන්නෙම ගන්නේ
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අකුරුනම් හකුරු වගේ මලයා...:lol:


    scan10002.png
     
    • Like
    Reactions: udaragun and kites

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ade Many thanks ayya, math oya gana hadanna hadala atharala damma hawasa :D

    එල එල මලයා..
    විභාගෙදි කාලය ගැන සැලකිලිමත් වෙයන්..
    හිරවෙන ගනන් වල ලත වෙවී ඉන් නැතුව පුළුවන් පුළුවන් ඒවා කරගෙන පලයන්..:yes: