2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කෝ බංකු...?
    6523_LincolnBacklessBench.jpg


    අඩේ.. තව දෙන්නෙක්ට ඉඩ තියෙනවා...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ade Dil aiyeee
    dennako mata
    There Liye from Prince Movie :love:
    mama meka Dedicate karanwa
    mage Sudu Manika විනාශ්වරි,
    SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,Agreesha akka,GihanGTR,DJGamaya,Anju_r,kandya,Sayu1111,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS

    තෑන්ක්ස් මචෝ...
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ගොඩාක් ස්තූතියි Kandy අපේ සෙට් එකම එකතු කරගත්තට...
    :D:D:D:D:D
    Loss නැතුව Mr.Truthවත් එකතු කරන් නේද...???
    දෙන්න දැන් සාම සාකච්චාද...???
    :P :P :P :P :P



    අයියෝ තාම දුන්නේ නැද්ද කිඹුලයියේ...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php


    :no::no::no::frown::frown:
    මම පස්සේ කියන්නම්කො විස්තරේ....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔන් මම වේලාවට ආවා, ටිකක් පරක්කු වුන හින්දා උඹලාට හිතගෙන ඉන්න වුනාට සමාවියන්. දැන් හොද එවුන් වගේ පොලිමට ඇවිත් බංකු ටික ගත්තා නම් :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපේ ඩිල් බුවා ද කරන්නේ එහෙනම් එළ මිනිහාගේ නමෙන් ම හින්දි ගැවිලා තියෙන හින්දා එළට කරයි කියලා හිතනවා. එහෙනම් අපිත් සුභ පැතුවා උඹට.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    ඔන් මම වේලාවට ආවා, ටිකක් පරක්කු වුන හින්දා උඹලාට හිතගෙන ඉන්න වුනාට සමාවියන්. දැන් හොද එවුන් වගේ පොලිමට ඇවිත් බංකු ටික ගත්තා නම් :dull:
    ඔන්න අදත් එහෙ මෙහෙ දුවනවා නෙමෙයි ඕන්..:frown::frown:;):D
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ela ela apith set wenawa re 8 ta :D

    මම කට්ටා;13301720 said:
    අලෝ අද මමත් එනවෝ

    එලකිරි රේඩියෝ එකට

    එලටම කරමු අය්යේ.. එල එල එල

    :D:D:D

    එල එල.........
    අද රෑ සෙට් වෙමු ඩිලෝ

    Good luck ayya:) 8.30ta hambemu:D

    ඕන් උඹලා වේලාවට එන්න ඕනේ උඹලා වෙනුවෙන් බංකු අල්ලාගෙන ඉන්නේ හොදේ. :dull: