ade Dil aiyeee
dennako mata
There Liye from Prince Movie
mama meka Dedicate karanwa
mage Sudu Manika විනාශ්වරි,
SANDDUN, MAL BABA,ANURU,Kasun k,GOMI AKKI,Patiya aiya, HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Rooshan2008,Agreesha akka,GihanGTR,DJGamaya,Anju_r,kandya,Sayu1111,Elysium,sudumalli2009,Sayo akka ,512Kbps,Malinga aiya,Rex921,EK RADIO TEAM AND ALL ELAKIRIANS
ගොඩාක් ස්තූතියි Kandy අපේ සෙට් එකම එකතු කරගත්තට...
Loss නැතුව Mr.Truthවත් එකතු කරන් නේද...???
දෙන්න දැන් සාම සාකච්චාද...???
![]()
![]()
![]()
![]()
අයියෝ තාම දුන්නේ නැද්ද කිඹුලයියේ...
![]()
![]()
![]()
![]()
![]()





කෝ බංකු...?![]()
අඩේ.. තව දෙන්නෙක්ට ඉඩ තියෙනවා...
මේ අපි ඉන්නො හොදේ....කෝ කස්ටිය...?




8.30 වෙනකොට කාල බිලා අපිත් සෙට් වෙන්නම් හොදේ..
බීලා එන්න එපා... 

අහ්! FUP කොහොමෙයි...??? දැන්ම වැඩේට සෙට් වෙලා වගෙයි...තෑන්ක්ස් මචෝ...



මම පස්සේ කියන්නම්කො විස්තරේ....

onna apith awooo.... Ah... bus uncleuth ewith inne...![]()

බිලා කිව්වේ ඇල් වතුර ටිකක් එහෙම..කාලා වරෙන්...බීලා එන්න එපා...
![]()

නැත්නම් ඔය උබල බොන ගිනි වතුර නෙමෙයි..



එල එල..... මම වැඩිය හින්දි නම් දන්නේ නෑ.. ඒත් වෙලාවට සෙට් වෙන්නම්..![]()

ඔන්න අදත් එහෙ මෙහෙ දුවනවා නෙමෙයි ඕන්..ඔන් මම වේලාවට ආවා, ටිකක් පරක්කු වුන හින්දා උඹලාට හිතගෙන ඉන්න වුනාට සමාවියන්. දැන් හොද එවුන් වගේ පොලිමට ඇවිත් බංකු ටික ගත්තා නම්




කවුද බං බස් අන්කල් ? අන්කල්ලාට එන්න දෙන්න එපා බං එවුන් මෙතන ඇවිත් බිලා වන කරයි.![]()
ela ela apith set wenawa re 8 ta![]()
මම කට්ටා;13301720 said:අලෝ අද මමත් එනවෝ
එලකිරි රේඩියෝ එකට
එලටම කරමු අය්යේ.. එල එල එල
එල එල.........
අද රෑ සෙට් වෙමු ඩිලෝ
Good luck ayya8.30ta hambemu
![]()

ඔන්න අදත් එහෙ මෙහෙ දුවනවා නෙමෙයි ඕන්..![]()

