2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මේක දැක්කේ නෑ වගේ ඉන්නවනේ...???:P:P:P:frown::frown::frown:
    :rofl::rofl::rofl: dakka dakka
    කොහෙද ඉතින් තාම රෙඩියො පටන් ගත්තෙ නැ නෙ :D
    පටන් ගත්තාම ගහන්නයි හිතන් ඉන්නෙ :P
    මොන පාර්ටිද :rolleyes::rolleyes::confused::confused:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කො කො මගෙ බංකුව...
    00020456.gif


    කැන්ඩියා කන්න ගියාම එතනින් ඉඳ ගනින්... මට රු 100 ක් දියං තියේනම්..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නරියට කුකුල්ලු බාරදුන්නා වගේ තියෙයි...:yes::yes:

    ඕන් ඉතින් චිත්තයක් වෙනුවෙන් උඹලා වලි දාගන්න හදනවා නේ මොකෝ බං පොඩි එවුන් වෙන්න එපා බං අතන කෙල්ලෙක් අඩාගෙන හිටියා එකෙක් ව යැව්වා තවම මිනිහා පෙන්නත් නෑ, උඹත් පොඩ්ඩක් ගිහිල්ලා බලපන්.
    :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Yako me ena ena ayata ida dipiyawu banku wala harida..:P oya anthima bankuwe 6 kata wada puluwan...:lol::rofl:

    උඹ බය වෙන්න එපා බං මගේ වැඩ දන්නවා නේ ගාණට සෙට් කරලායි තියෙන්නේ, කවදාත් කම්ප්ලේන් ආවා ද නෑ නේ .
    :dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචෝ අතන තියෙනවා අර කළු කමිසයක් ඇදගත්ත පොරක් ඉන්නේ එතනින් ගනින්. :dull:

    කව්ද බං ඒ... ලගට යන්නත් බයෙ බෑ... මරු සිරා වගේනෙ.... කොහොම හරි ඒක බුක් කරොල ගොහින් එන්නම් එහෙනම් මන්...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කැන්ඩියා කන්න ගියාම එතනින් ඉඳ ගනින්... මට රු 100 ක් දියං තියේනම්..

    අව්ලක් නෑ ඕක වෙන කාට හරි විකුනමු... මට බංකු කෑල්ලක් සෙට් උනා...