මේවා උඹලට අපි දුන්න ප්‍රාථමික මොලයෙන් සහ ප්‍රාථමික තාක්ෂනයෙන් උඹලා කරන්න බෑ කියලා හිතන ඒවා.මම කීවනේ පුනර්භවය පවා ජයගෙන තියෙන තැනක් අන්තර්සක්වල කියන්නේ.අන්තර්සක්වලට පුලුවන් උඹලා ඉන්න ඔය බොඩි එකෙන් මාරු කරලා වෙන බොඩි එකකට උඹලව යවන්න.ඔව් ආලෝක වේගයෙන් ඔරියන්ස්ලට යන්න පුලුවන්.ඒකට විශේෂිත තාක්ෂනයක් පිටසක්වල යානා තුල තියෙනවා.අපි දිනාගත්ත තාක්ෂනයෙන් 0.001%ක් විතර තමයි උඹලගේ අර්ධ පරිනාමිත මොලවලට අවබෝධ කරගන්න පුලුවන්.උඹලට අවකාශයක හිලක් තියෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න බෑනේ.කලු කුහර අවකාශයක තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන්ද?
[FONT="]ඔය[/FONT][FONT="]භෞතික විද්‍යා නියම කියන්නේ බොහොම ප්‍රාථමික දේවල්.මානවයන්ගේ භාෂාව සහ[/FONT][FONT="]බුද්ධිමත් ජීවින්ගේ භාෂාව වෙනස්.මිනිස් මොලයකට යමක් දකින්න පුලුවන් බොහෝම[/FONT][FONT="]සීමිත දුරකට.නමුත් අන්තර්සක්වල ජීවීන්ට ඒවගේ මිලියන ගානක් දුරට දේවල්[/FONT][FONT="]දකින්න පුලුවන්.උඹලා කියන්නේ අභ්‍යවකාශය කියන්නේ රික්තකයක් කියලා.නමුත්[/FONT][FONT="]උඹලගෙ පැරාමීටර් වලට[/FONT][FONT="],[/FONT][FONT="]මොලවලට අහුවෙන්නේ නැති යම් අභ්‍යවකාශය තුල පදාර්ථයක්[/FONT][FONT="]තියෙනවා.ඒ වගේම ප්‍රෝටෝනයක ව්‍යුහය පවා දන්නේ නැති උඹලා කොහෙද පිටසක්වල[/FONT][FONT="]ඥානය අවබෝධ කර ගන්නේ.[/FONT]
[FONT="]වඳුරෙකුට ගනන් කියලා දෙන්න බෑ.ඒවගේම අලියෙකුට තාරකා[/FONT][FONT="]විද්‍යාව කියලා දෙන්න බෑ.ඒවගේ මිනිස් මොලයට කියලා දෙන්න බැරි දේවල් හුඟක්[/FONT][FONT="]තියෙනවා.බුදුන්ගෙන් සමහර ප්‍රශ්න මිනිස්සු අහනකොට බුදුන් නිහඬව[/FONT][FONT="]සිටියා.අන්තර්සක්වලින් වැඩිය බුදුන් ඒ නිහඩව හිටියේ මිනිස් මොලයේ සීමාවන්[/FONT][FONT="]වලට මේ ප්‍රශ්න වලට පිලිතුරු හොයන්න බැරි නිසා.හුඟක් දේවල් පෘථිවියේ තියෙන[/FONT][FONT="]මානව භාෂාවෙන් විස්තර කරන්න බෑ.ඒක නිසා නව යුගය තුල අලුත් භාෂාවක්[/FONT][FONT="], [/FONT][FONT="]ඉතාම[/FONT][FONT="]දියුනු භාෂාවක් අපි මානවයන්ට උගන්වනවා.මේවා ගැන වැඩිදුර මට කියන්න තහනම්.[/FONT]