2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Sachith777

Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    20120829073228.png

    rubber nayek genawanam iwarai ne :D
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    මේවා උඹලට අපි දුන්න ප්‍රාථමික මොලයෙන් සහ ප්‍රාථමික තාක්ෂනයෙන් උඹලා කරන්න බෑ කියලා හිතන ඒවා.මම කීවනේ පුනර්භවය පවා ජයගෙන තියෙන තැනක් අන්තර්සක්වල කියන්නේ.අන්තර්සක්වලට පුලුවන් උඹලා ඉන්න ඔය බොඩි එකෙන් මාරු කරලා වෙන බොඩි එකකට උඹලව යවන්න.ඔව් ආලෝක වේගයෙන් ඔරියන්ස්ලට යන්න පුලුවන්.ඒකට විශේෂිත තාක්ෂනයක් පිටසක්වල යානා තුල තියෙනවා.අපි දිනාගත්ත තාක්ෂනයෙන් 0.001%ක් විතර තමයි උඹලගේ අර්ධ පරිනාමිත මොලවලට අවබෝධ කරගන්න පුලුවන්.උඹලට අවකාශයක හිලක් තියෙන්නේ කොහොමද කියලා විස්තර කරන්න බෑනේ.කලු කුහර අවකාශයක තියෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුලුවන්ද?

    [FONT=&quot]ඔය[/FONT][FONT=&quot]භෞතික විද්‍යා නියම කියන්නේ බොහොම ප්‍රාථමික දේවල්.මානවයන්ගේ භාෂාව සහ[/FONT][FONT=&quot]බුද්ධිමත් ජීවින්ගේ භාෂාව වෙනස්.මිනිස් මොලයකට යමක් දකින්න පුලුවන් බොහෝම[/FONT][FONT=&quot]සීමිත දුරකට.නමුත් අන්තර්සක්වල ජීවීන්ට ඒවගේ මිලියන ගානක් දුරට දේවල්[/FONT][FONT=&quot]දකින්න පුලුවන්.උඹලා කියන්නේ අභ්‍යවකාශය කියන්නේ රික්තකයක් කියලා.නමුත්[/FONT][FONT=&quot]උඹලගෙ පැරාමීටර් වලට[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මොලවලට අහුවෙන්නේ නැති යම් අභ්‍යවකාශය තුල පදාර්ථයක්[/FONT][FONT=&quot]තියෙනවා.ඒ වගේම ප්‍රෝටෝනයක ව්‍යුහය පවා දන්නේ නැති උඹලා කොහෙද පිටසක්වල[/FONT][FONT=&quot]ඥානය අවබෝධ කර ගන්නේ.[/FONT]

    [FONT=&quot]වඳුරෙකුට ගනන් කියලා දෙන්න බෑ.ඒවගේම අලියෙකුට තාරකා[/FONT][FONT=&quot]විද්‍යාව කියලා දෙන්න බෑ.ඒවගේ මිනිස් මොලයට කියලා දෙන්න බැරි දේවල් හුඟක්[/FONT][FONT=&quot]තියෙනවා.බුදුන්ගෙන් සමහර ප්‍රශ්න මිනිස්සු අහනකොට බුදුන් නිහඬව[/FONT][FONT=&quot]සිටියා.අන්තර්සක්වලින් වැඩිය බුදුන් ඒ නිහඩව හිටියේ මිනිස් මොලයේ සීමාවන්[/FONT][FONT=&quot]වලට මේ ප්‍රශ්න වලට පිලිතුරු හොයන්න බැරි නිසා.හුඟක් දේවල් පෘථිවියේ තියෙන[/FONT][FONT=&quot]මානව භාෂාවෙන් විස්තර කරන්න බෑ.ඒක නිසා නව යුගය තුල අලුත් භාෂාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතාම[/FONT][FONT=&quot]දියුනු භාෂාවක් අපි මානවයන්ට උගන්වනවා.මේවා ගැන වැඩිදුර මට කියන්න තහනම්.[/FONT]


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    සොනික්;13299788 said:
    මචං ඔරියන්තුමා කියන දේ මට විශ්වාසයි මම දන්නවා ඔබත් දවසක ඔරියන්තුමාව විශ්වාස කරනවා. අනිත් අයගේ අදහස්වලට ගරු කරනවානම් මෙහෙම හිතෙන්නේ නෑ..... ඔබට එක දරාගන්න බැරිනිසා තමා මෙහෙම හිතෙන්නේ :confused::confused::confused::confused:
    avatar399682_3.gif
    avatar402283_8.gif
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    පෘථිවිය එහෙම මැජික් එකක් වගේ එක එක දේවල් පහල වෙන්නේ නෑ. අපි වසර සිය ගානක් රෝදයම දක්කා දක්කා හිටියා.කරත්තය හදන්න සෑහෙන කාලයක් ගියා. නමුත් අද ඇති වෙන පියවරවල් විදුලි වේගයෙන් යන්නේ.
    මගේ මූලික අදහස තාක්ෂනය ලබා ගැනීමට ඉතා සුලු කාලයයි යන්නේ.ඒක නෙවෙයි ප්‍රශ්නය.උසස් පරිණාමය තමයි ප්‍රශ්නය. අපි ධර්මතා තමයි ලබා ගැනීමට අසීරු.තාක්ෂනික දියුනුවත් සමග ගුණාංග ඉදිරියට යෑම අඩුයි.හුඟක් රටවල ඒක ගිහිල්ලම නෑ.මේක තමයි අපිට තියෙන බාධාව.ඒකට තමයි තල්ලුවක් මේ වසරේවැඩියෙන්ම ලැබෙන්නේ.
    avatar402283_8.gif
    avatar399682_3.gif
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම ආසන්න මොහොතක මට කියන්න තියෙන දේවල් හුඟක් තියෙනවා.නමුත් ඒකට සුදුසු වෙලාවක් එනකම් මම ඉන්නේ.පිටසක්වල ජීවීන් විෂ්මිත පිරිසක්.ඔයාල තුෂ්නිම්භූත වෙයි එයාලව දැක්කම.ඔයාලගේ සිතේ ඇඳිලා නැති චමත්කාර ජනක රූපයක් එයාලට තියෙන්නේ.
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම ආසන්න මොහොතක මට කියන්න තියෙන දේවල් හුඟක් තියෙනවා.නමුත් ඒකට සුදුසු වෙලාවක් එනකම් මම ඉන්නේ.පිටසක්වල ජීවීන් විෂ්මිත පිරිසක්.ඔයාල තුෂ්නිම්භූත වෙයි එයාලව දැක්කම.ඔයාලගේ සිතේ ඇඳිලා නැති චමත්කාර ජනක රූපයක් එයාලට තියෙන්නේ.

    ubata oya kiyna deta wada wai yamak kiyanda barida ban owa oni ekakt akiyanda puluwan ban
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,106
    113
    Gotland
    පිටසක්වල ජීවීන් එන්න ඉතාම ආසන්න මොහොතක මට කියන්න තියෙන දේවල් හුඟක් තියෙනවා.නමුත් ඒකට සුදුසු වෙලාවක් එනකම් මම ඉන්නේ.පිටසක්වල ජීවීන් විෂ්මිත පිරිසක්.ඔයාල තුෂ්නිම්භූත වෙයි එයාලව දැක්කම.ඔයාලගේ සිතේ ඇඳිලා නැති චමත්කාර ජනක රූපයක් එයාලට තියෙන්නේ.

    mama ube details Interpol ekata dunna. ada heta badu hambawei. good bye
     
    Status
    Not open for further replies.