තාම පටන් අරගෙන නෑ වගේ...![]()
රේඩියෝ එක තාම පටන් ගත්තේ නෑ... අපි පටන්ගත්තා...

තාම පටන් අරගෙන නෑ වගේ...![]()

එක තමයි මටත් ප්රශ්නේ..![]()

කව්ද බං ඒ... ලගට යන්නත් බයෙ බෑ... මරු සිරා වගේනෙ.... කොහොම හරි ඒක බුක් කරොල ගොහින් එන්නම් එහෙනම් මන්...
sinduwak denwada matat![]()
කැන්ඩියා කන්න ගියාම එතනින් ඉඳ ගනින්... මට රු 100 ක් දියං තියේනම්..





anthima bankuwada apita ?

ඕන් ඉතින් චිත්තයක් වෙනුවෙන් උඹලා වලි දාගන්න හදනවා නේ මොකෝ බං පොඩි එවුන් වෙන්න එපා බං අතන කෙල්ලෙක් අඩාගෙන හිටියා එකෙක් ව යැව්වා තවම මිනිහා පෙන්නත් නෑ, උඹත් පොඩ්ඩක් ගිහිල්ලා බලපන්.![]()

තාම පටන් අරගෙන නෑ වගේ...![]()

මු කවද්ද බං රේඩියෝව අහන්න ආවේ, මූ අනික අද ඇවිත් තියෙන්නෙත් දවල් වරුවේ නේ.![]()

අපි අහගෙන ඉන්නේ බොලව්........!! 
mona pissuda wasthuwe...oyata reserve karala thiyenne issarahama....enna enaaa....![]()


ammo Dilage Paniaa



කෙල්ලේ උඹ බය වෙන්න එපා බංකුවක් තිබ්බේ නැත්නම් උඹට මගේ ඔඩොක්කුවේ හරි ඉදගනින්, නෑ එපා මගේ බංකුව හරි ගනින් කෝ.![]()

කවුද නරිය...? කවුද දැන් කුකුළා...?![]()
![]()
![]()

ඒ මල හොන්තුවට..
ඉස්ස්සරහම බැංකුවක් ඕනලු ඉඳගන්න..![]()

අහ් බස් අයියෙ ගොඩ කාලෙකින් දැක්කෙඅපි අහගෙන ඉන්නේ බොලව්........!!
![]()



කෙල්ලේ උඹ බය වෙන්න එපා බංකුවක් තිබ්බේ නැත්නම් උඹට මගේ ඔඩොක්කුවේ හරි ඉදගනින්, නෑ එපා මගේ බංකුව හරි ගනින් කෝ.![]()


