2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    කව්ද බං ඒ... ලගට යන්නත් බයෙ බෑ... මරු සිරා වගේනෙ.... කොහොම හරි ඒක බුක් කරොල ගොහින් එන්නම් එහෙනම් මන්...

    අරු ලගම කෙල්ලෙක් ඉන්නේ මම හිතන්නේ ඒ කෙල්ලගේ තාත්තා කාරයාද දන්නෙත් නෑ, හරි වේලාවට වරෙන් අරගෙන
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    ඕන් ඉතින් චිත්තයක් වෙනුවෙන් උඹලා වලි දාගන්න හදනවා නේ මොකෝ බං පොඩි එවුන් වෙන්න එපා බං අතන කෙල්ලෙක් අඩාගෙන හිටියා එකෙක් ව යැව්වා තවම මිනිහා පෙන්නත් නෑ, උඹත් පොඩ්ඩක් ගිහිල්ලා බලපන්.
    :dull:

    ඒ මල හොන්තුවට..
    ඉස්ස්සරහම බැංකුවක් ඕනලු ඉඳගන්න..:angry:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    mona pissuda wasthuwe...oyata reserve karala thiyenne issarahama....enna enaaa....:rofl:
    :rolleyes::rofl::rofl: ammo Dilage Paniaa:rofl::rofl::rofl:
    ඩිලි තොගෙ 'ඩිල්' එක හොද උනාට කමක් නැ ... පැනි පැත්තකින් තියලා ශො එක කරන්න හොදට :P :rolleyes::rolleyes:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කෙල්ලේ උඹ බය වෙන්න එපා බංකුවක් තිබ්බේ නැත්නම් උඹට මගේ ඔඩොක්කුවේ හරි ඉදගනින්, නෑ එපා මගේ බංකුව හරි ගනින් කෝ. :dull:

    ඒකි වරදක් කළාද...? ඔඩොක්කුවේ තියන් උල තියන්න හදන්නේ..? :confused:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඒ මල හොන්තුවට..
    ඉස්ස්සරහම බැංකුවක් ඕනලු ඉඳගන්න..:angry:

    ඇයි බං උඹ කිව්වේ නැද්ද කලින් එන අය අල්ලා ගත්තා නම් අපිට කරන්න දෙයක් නෑ කියලා, හරි බං කමක් නෑ, එකිට එන්න කියපන් කෝ මාව හම්බ වෙන්න මම පහදලා දෙන්නම්. :dull:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    smile2.jpg