2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere


    පොටෝ මාමත් ඇවිල්ල... බංකුවක් ඕනේ නෑනේ... ඉස්සරහට ගිහින් අපි කස්ටිය පොටෝ එකක් ගන්නකො..

    සල්ලි දීපන්, නිකන් පොටෝ ගහන්නෙ නෑ දැන් :angry::P
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :frown::frown: අඩෝව්.........!! :angry: රේඩියෝ එක පටන් ගන්න කලින් මෙතන මිනීමැරුමක් වෙන්න ඉඩ තියන්න එපා හරිය.......!! :angry:


    අඩෝ...! එදා කඩුවෙල හන්දියේ වෙච්ච දේ අද මෙතන වෙන්ඩ ඉඩතියන්න එපා... අඩෝ...!
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කඩ්ඩ සින්දුනේ බන් ‍යන්නේ......Bollywood hitz කි‍යලා තිබුනට...:oo::oo::oo:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඔන්න එව්වා....

    කෙල්ලෝ මොකෝ මේ පොඩි ළමයෙක් වගේ, කෙල්ලේ උඹට ඉස්සරහින් ම ඉද ගන්න ඕනේ නම් ඉද ගන්න වෙන්නේ අර අන්කල් ලග ඒත් අර අන්කල් කාරයාට නම් ටිකක් විතර විසේ ඒ හින්දා කෙල්ලේ උඹට වෙනසක් වෙනවාට අපි කැමති නෑ, ඒ හින්දා මේ බංකුව අරන් අර කෙල්ලෝ සෙට් එක ලගට පලයන් හොද එකා වගේ.

    හොද කෙල්ල.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සල්ලි දීපන්, නිකන් පොටෝ ගහන්නෙ නෑ දැන් :angry::P


    අලි අලි ඉතින්... අපි යාළුවොනේ...


    කෙමිත ගාව බංකු සල්ලි තියෙනවා.. මන් ඉල්ලලා දෙන්නම් පොටෝ වලට...
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :frown::frown: අඩෝව්.........!! :angry: රේඩියෝ එක පටන් ගන්න කලින් මෙතන මිනීමැරුමක් වෙන්න ඉඩ තියන්න එපා හරිය.......!! :angry:

    වලි දාගන්න හිතාගෙන ඉන්න අංකල් ලා පොඩ්ඩක් පිටි පස්සට යන්න. තරහා නැතුව. :dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ඉදීද ඉතින්...? ඔඩොක්කුවේ වදිකරවගන්න හදද්දී...?

    එකීට බංකුවක් දුන්නා ඕය ඉන්නේ ලස්සනට හිනාවක් දාගෙන

    මම කාල එන්නම්, මගෙ බංකුව කාටවත් දෙන්න එපා :dull:

    හරි බං ඉක්මණට වරෙන් කාලා.