ඒකි වරදක් කළාද...? ඔඩොක්කුවේ තියන් උල තියන්න හදන්නේ..?![]()



Yako me ena ena ayata ida dipiyawu banku wala harida..oya anthima bankuwe 6 kata wada puluwan...
![]()

ඇයි බං උඹ කිව්වේ නැද්ද කලින් එන අය අල්ලා ගත්තා නම් අපිට කරන්න දෙයක් නෑ කියලා, හරි බං කමක් නෑ, එකිට එන්න කියපන් කෝ මාව හම්බ වෙන්න මම පහදලා දෙන්නම්.![]()
ඒකි වරදක් කළාද...? ඔඩොක්කුවේ තියන් උල තියන්න හදන්නේ..?![]()

නෑ, බං තව ටික වේලාවයි තියෙන්නේ, මෙන්න උඹේ බංකුව.![]()

එක නිස මට ලස්සන නමක් මතක් උනා පිලිගන්න අපේ බoකු බoකු 

අපිත් ආවෝ සින්දුවක් අහන්න..පුංචි අපිට නැද්ද ඉඩක්..
![]()

කවුද බං බස් අන්කල් ? අන්කල්ලාට එන්න දෙන්න එපා බං එවුන් මෙතන ඇවිත් බිලා වන කරයි.![]()

අඩෝව්.........!!
රේඩියෝ එක පටන් ගන්න කලින් මෙතන මිනීමැරුමක් වෙන්න ඉඩ තියන්න එපා හරිය.......!! 
කැත කතා කියන්න එපා බං. කෝ එකී පෙන්නත් නෑ නේ.![]()