යකෝ...දැනටම pages 20ක් ගිහින්..... අද නම් ජෙට් පරාදයි වගේ.
පොටෝ මාමත් ඇවිල්ල... බංකුවක් ඕනේ නෑනේ... ඉස්සරහට ගිහින් අපි කස්ටිය පොටෝ එකක් ගන්නකො..


අඩෝව්.........!!
රේඩියෝ එක පටන් ගන්න කලින් මෙතන මිනීමැරුමක් වෙන්න ඉඩ තියන්න එපා හරිය.......!!
![]()
ඔන්න එව්වා....

ආහ් බිල් ගේට් අයියේ මෙන්න ඔයාගේ බංකුව.![]()
කවුද ඒ බිල් ගේට් අයිය? එළ එළ ස්තූතියි බංකුවට
ආහ් මචෝ සොරි උඹ හිතන් ඉන්න කොට මම හිතුවේ බස් එක අල්ලන්න ඉන්නවා වෙන්න ඇති කියලා ආහ් මචෝ බංකුව.![]()

සල්ලි දීපන්, නිකන් පොටෝ ගහන්නෙ නෑ දැන්![]()
අඩෝව්.........!!
රේඩියෝ එක පටන් ගන්න කලින් මෙතන මිනීමැරුමක් වෙන්න ඉඩ තියන්න එපා හරිය.......!!
![]()

ඉදීද ඉතින්...? ඔඩොක්කුවේ වදිකරවගන්න හදද්දී...?
මම කාල එන්නම්, මගෙ බංකුව කාටවත් දෙන්න එපා![]()