ඕන එකකට ඔට්ටුයි බං අපි ඒත් උඹ පරක්කු වැඩි මම වෙනත් තැනක මේ දවස් වල වැඩ.![]()

එහෙනම් මෙන්න මේකටවත් එකෙක් හොයලා දීපන්.......!! 
ඔව්, මේ දැන් කට්ටියම කිසිම අවුලක් නැතුව අහගෙන ඉන්නවා නේ, උඹට මොනවා හරි කම්ප්ලෙන් එකක් ආවා ද ?![]()


ඔව්, මටත් මතකයි වූ පටන් ගන්න කොට මම යන්නම් කියලා ගියා කියලාත්.![]()

තාමනම් නෑ![]()

අඩෝ උඹ හොදයි කොන්දොස්තර වැඩකට......
වේකන්සියක් තියෙනවා වරෙන්.....
![]()
ඊයේ රෑ දෙගොඩ හරියේ උඹ ෂෝ ඒක කරනවා මට හීනෙන් වගේ මතකයි..![]()


kattiya sindu ahanawa wage..![]()
හුටා අමතක උනා....... තව එකතු කර ගන්න ඕනා එදා නුවර ගෙට් එකට ආව හැච්චෝ බැච්චෝ ටිකත්.........
අර කන්ඩයාද මොකාද එකා..... කෙල්ල සුපුන්...... මහේශ් ඩොකා...... සයෝ...... මෙලෝ රහක් නැති ත්රෙඩ් දාන සෝමපාලයා & etc........
![]()



ඔව්, මටත් මතකයි වූ පටන් ගන්න කොට මම යන්නම් කියලා ගියා කියලාත්.![]()

හ්ම්ම්...
මම එළකිරි එකෙන් ගියාට..
vlc එකෙන් නින්ද යනකන් ඇහුවා..![]()
