2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    tumblr_ljh6qtgzWo1qdvraco1_500.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    වලි දාගන්න හිතාගෙන ඉන්න අංකල් ලා පොඩ්ඩක් පිටි පස්සට යන්න. තරහා නැතුව. :dull:

    :frown: අඩෝ උඹ හොදයි කොන්දොස්තර වැඩකට...... :yes: වේකන්සියක් තියෙනවා වරෙන්..... :D
     

    pubudukalhara

    Active member
  • ahh onna mama kattiya ekathu kara gannawa supiri song ekakata.h_abeysinghe ayya,upulcla ayya,amila.ela,ahh thadima thadi ape pus thadiya sudu pusa ayyawath,anunge dath galawana dath kimbul ayyawath,maheshi akkiwath,ahh ara hora wedaa djwathila ayyawath ekathu kara gannawa.thawa elakiriye inna hamoomath ekathu kara gannawa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    Podi technical error ekak awa eka serema...poddak inna kattiyama...;)

    :oo: කියන්න එපායේ කලින්...... මම එක පාරට සිංදු නැවතුනහම, SLT එකේ උන්ගේ හැමෝම මතක් කර කර හිටියේ..... මම හිතුවේ මේ වැස්සට WWW වලට හෙම්බිරිස්සාව හැදිලා කියලා...... :rofl::angry:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :oo: :shocked: හා එහෙනම්.......!! :D:rofl::P


    එදා කඩුවෙලින් බස් එක අද්දන්න හදනකොටම... එකපාරටම... අම්මෝ ඇගත් සිතලවෙනවා මතක් වෙනකොට... බස් එක අද්දන්න හදද්දී.. චරාස්... පැච් එකක් ගියා..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :frown: අඩෝ උඹ හොදයි කොන්දොස්තර වැඩකට...... :yes: වේකන්සියක් තියෙනවා වරෙන්..... :D

    ඕන එකකට ඔට්ටුයි බං අපි ඒත් උඹ පරක්කු වැඩි මම වෙනත් තැනක මේ දවස් වල වැඩ. :dull:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    මට "Teri Meri Kahaani" film එකේ "That's All I Really Wanna Do" සින්දුව දෙන්නෝ:yes:. මම මේ සින්දුවට එකතු කරගන්නවා මගේ :love:ජිත්මි:love: නංගිවයි;) GT:nerd: අයියාවයි.:cool::cool::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    එදා කඩුවෙලින් බස් එක අද්දන්න හදනකොටම... එකපාරටම... අම්මෝ ඇගත් සිතලවෙනවා මතක් වෙනකොට... බස් එක අද්දන්න හදද්දී.. චරාස්... පැච් එකක් ගියා..

    :shocked: :P :lol: ආ එහෙම වරෙන්......!! දැන් කඩුවෙල බස් ස්ටෑන්ඩ් එක ෆ්ලෑට්......!! :yes: