2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔව්, මටත් මතකයි වූ පටන් ගන්න කොට මම යන්නම් කියලා ගියා කියලාත්. :dull:

    හ්ම්ම්...
    මම එළකිරි එකෙන් ගියාට..
    vlc එකෙන් නින්ද යනකන් ඇහුවා..
    :rolleyes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    34013164_dance_gif.gif

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඊයේ රෑ දෙගොඩ හරියේ උඹ ෂෝ ඒක කරනවා මට හීනෙන් වගේ මතකයි..:oo:

    හිහී ආතල් එකට කරෙ බන් මටත් මම ඊයේ ෂෝ එකක් කරා වගෙ ලාවට තමයි මතක :lol::P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :oo: හුටා අමතක උනා....... තව එකතු කර ගන්න ඕනා එදා නුවර ගෙට් එකට ආව හැච්චෝ බැච්චෝ ටිකත්......... :rofl::P අර කන්ඩයාද මොකාද එකා..... කෙල්ල සුපුන්...... මහේශ් ඩොකා...... සයෝ...... මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන සෝමපාලයා & etc........ :yes:

    :love::love::love:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    හ්ම්ම්...
    මම එළකිරි එකෙන් ගියාට..
    vlc එකෙන් නින්ද යනකන් ඇහුවා..
    :rolleyes:

    මම නිදා ගත්තා බං අදත් ඔෆිස් එකේ ෆ්‍රී වුන වේලාවල් වලදි නිදිමත ගතියක් ආවා. ආය නම් 12 වෙද්දි යනවා බං මට බංකු බලා ගත්තා වගේ නෙවෙයි මට නැති ලෙඩක් හැදෙයි අන්තිමේදි. :dull: