ඇත්ත කියපන් උබ ශුවර් නෑ...සුදු වෑන්.....?? මම සුදු බස් නම් යැව්වේ නෑ.......
![]()

අවුලක් නෑ මිනිහා දැන් ඉන්නවනේ..

පැටියා;13302935 said:adath weda na ooi![]()

දැක්කා ද බං මම බොරු ද කිව්වේ උඹට දැන්මම දිව එළියට දාන ලෙඩක් ඇවිත් නේ.![]()


වැඩ ඕයි වැඩ. පොඩ්ඩක් බලහන් හොදට. ලින්ක් එකෙන් බලහන්![]()

Ethi yaaanthan hadagaththa...
Software eka Feeze una...karanna puluwan hema dema kala...anthimedi ibema hari giye...
ehenan show eka pataaan gamu api.....siduwu pramada doshaya gena balawath kanagatuwa prakasha karami...![]()

ඔය කබල් කම්පුටර් එක විසි කරලා...... Tech Smart Lanka එකෙන් අළුත්ම ලැප්ටොප් එකක් ගනින්......!! 
මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි......!! 
matath kama suwada enawa..kanna hithenawa..ada match1 thama nada??![]()


Radio LInk eka weda na ne![]()
පැටියා;13302956 said:na ban eeye wagema tama link 1 weda na![]()

අනේ මන්දා බං ඕවා ගහන්නත් බෑ නේ ඉතින්, අපි එවුන්ට ෆුල් ෆ්‍රීඩම් එක දෙන්නත් ඕන නේ. කෝ බං එකෙක් ව යැව්වා අරු තවම පෙන්නවත් නෑ නේ.![]()

