දිල්රසෝ මම 10 000 ට තමා හිමීට කිට්ටු වෙන්නේ![]()
අද නම් උඹට බෑ, ඕන ඔට්ටුවක්

දිල්රසෝ මම 10 000 ට තමා හිමීට කිට්ටු වෙන්නේ![]()

විනාඩියෙන්...? කන්න...? උඹ මනුස්සයෙක්ද...?

අරූ ඇව්ත් බං ඉන්නේ උඹ මගුලක් කතා කරනවා .![]()

මම මේ ත්රෙඩ් එක මුල ඉදන් කාගෙන කාගෙන එන ගමන් බං......!! දැන් අපිට හෝ ගාලා වහිනවා...... තව ටිකකින් SLT ADSL වලට හෙම්බිරිස්සාව හැදුනහම..... බඩුම තමා...... 

ඔය කබල් කම්පුටර් එක විසි කරලා...... Tech Smart Lanka එකෙන් අළුත්ම ලැප්ටොප් එකක් ගනින්......!!
![]()
මෙය මුදල් නොගෙවා ප්රචාරය කරන ලද දැන්වීමකි......!!
![]()

ඇත්ත කියපන් උබ ශුවර් නෑ...අවුලක් නෑ මිනිහා දැන් ඉන්නවනේ..
![]()

අනේ මම අහිංසක බස් කාරයෙක්......!! 

මම මේ ත්රෙඩ් එක මුල ඉදන් කාගෙන කාගෙන එන ගමන් බං......!! දැන් අපිට හෝ ගාලා වහිනවා...... තව ටිකකින් SLT ADSL වලට හෙම්බිරිස්සාව හැදුනහම..... බඩුම තමා......
![]()

මේ අස්සේ උඹ මගුලක් කතා කරනවා ඕය කෑම ටික අහකට ගනින් බං මෙතන තියෙන්නේ බංකු විතරයි මේසයක් සෙට් කලේ නෑ. උඹ කලින් කියන්න තිබ්බා නේ. හරි එහෙනම් සුභ පැතුම් උඹට.![]()

ela ela mama nam kalath awaaaඌ පැණි හලනවා![]()

mata ahuneth na..ara sinduwa maddata 1 1 ewa dammahama sinduwa katha wenawa..
![]()
ah adata shape wenna puluwan neඋණුසුම් සුබ පැතුම් යාළුවා...![]()
![]()
අදට මේ පාර්ටි එකෙන් ශේප් වෙන්නම්..
දවසක සෙට් උනොත් කන්න පුළුවන් පාර්ටි එකක් දියන්...
ehenam ithin elzzzz