Ethi yaaanthan hadagaththa...
Software eka Feeze una...karanna puluwan hema dema kala...anthimedi ibema hari giye...
ehenan show eka pataaan gamu api.....siduwu pramada doshaya gena balawath kanagatuwa prakasha karami...![]()
ela ela mama nam kalath awaaa

හා හා...බොට ඕන එකක් හිතාගනින්කෝ...![]()

ඔන්න ඕන එකක් හිතා ගත්ත පස්සේ මුකුත් කියනවා නෙමෙයි ඔන්.. 

සුභ පැතුම් මචෝ...ඔන්න මගෙ 8000ස් වෙනි පොස්ට් එක
එදා ඉදලා එලකිරි එකෙ මෙ පොස්ට් 8000 ගහන්න උදව් කරපු හැමොටම ගොඩක් ස්තුතියි... අහ් ගොඩක් ස්තුතියි ආයෙත් එලකිරි රෙඩියො එක පටන් ගත්තටඇත්තටම ලොකෙ කොහෙවත් වත් අහන්න බැරි ලස්සන ලස්සන ශො තියෙන එකම රෙඩියො එක තමා එලකිරි.කොම් රෙඩියො එක
හරි ඔන්න මුලු එලකිරි රෙඩියො ටිම් එකයි එලකිරි හැමොමයි එකතු කරන් අහමු එහෙනම් හොද ලස්සන හින්දි සිංදුවක්
ඔය පාටි ඉල්ලපු උන්ට මෙන්න
![]()
![]()
![]()
අපි නම් තාම නෑ, සිංදුවක් යන අතරේ දුවලා ගිහින් කාලා එන්න ඕනේ.![]()

ow ow math kare ehema thaamaඉදා මේක තියා ගනින් 31 වෙනිදා උදේ 11 ට වරෙන් උසාවියට.![]()
මේ කුමන පයන්නක්ද.....?? 
හරි අවුලක් නෑ බං ඒකත් පරිස්සම් කරගෙන ශෙප් එකේ වරෙන්.![]()
SLT එකේ උන්ට..... @@&@*#($* එපා වෙනවා බං..... පේජ් එකක් ලෝඩ් වෙන්න හත් වරුවක් යනවා........ මලම පැන්නොත් ගන්නවා ලංකා බෙල් එකක්.....!! 
මේ කුමන පයන්නක්ද.....??
![]()

Malliya onna magenuth,ඔන්න මගෙ 8000ස් වෙනි පොස්ට් එක