2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    20080217_190410_Moti-Laddu.jpg
    :yes::yes::yes:
    11.gif
    11.gif
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    dilrasan machn ubata thankx karanna one eda mage slt router eke awla hadanna help kalata :yes: eke ungen una awlak :angry: ban mama blackage yaluwa
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඔන්න මගෙ 8000ස් වෙනි පොස්ට් එක:D:D:D
    එදා ඉදලා එලකිරි එකෙ මෙ පොස්ට් 8000 ගහන්න උදව් කරපු හැමොටම ගොඩක් ස්තුතියි... අහ් ගොඩක් ස්තුතියි ආයෙත් එලකිරි රෙඩියො එක පටන් ගත්තට :D ඇත්තටම ලොකෙ කොහෙවත් වත් අහන්න බැරි ලස්සන ලස්සන ශො තියෙන එකම රෙඩියො එක තමා එලකිරි.කොම් රෙඩියො එක:yes::yes:

    හරි ඔන්න මුලු එලකිරි රෙඩියො ටිම් එකයි එලකිරි හැමොමයි එකතු කරන් අහමු එහෙනම් හොද ලස්සන හින්දි සිංදුවක් :D:D:D
    ඔය පාටි ඉල්ලපු උන්ට මෙන්න :P

    01-canadaday-f.jpg

    dominos-pizza-canada1.jpg

    image.jpg

    සුභ පැතුම් මචෝ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හරි අවුලක් නෑ බං ඒකත් පරිස්සම් කරගෙන ශෙප් එකේ වරෙන්. :dull:

    :oo: SLT එකේ උන්ට..... @@&@*#($* එපා වෙනවා බං..... පේජ් එකක් ලෝඩ් වෙන්න හත් වරුවක් යනවා........ මලම පැන්නොත් ගන්නවා ලංකා බෙල් එකක්.....!! :yes:
     
    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    ඔන්න මගෙ 8000ස් වෙනි පොස්ට් එක:D:D:D
    එදා ඉදලා එලකිරි එකෙ මෙ පොස්ට් 8000 ගහන්න උදව් කරපු හැමොටම ගොඩක් ස්තුතියි... අහ් ගොඩක් ස්තුතියි ආයෙත් එලකිරි රෙඩියො එක පටන් ගත්තට :D ඇත්තටම ලොකෙ කොහෙවත් වත් අහන්න බැරි ලස්සන ලස්සන ශො තියෙන එකම රෙඩියො එක තමා එලකිරි.කොම් රෙඩියො එක:yes::yes:

    හරි ඔන්න මුලු එලකිරි රෙඩියො ටිම් එකයි එලකිරි හැමොමයි එකතු කරන් අහමු එහෙනම් හොද ලස්සන හින්දි සිංදුවක් :D:D:D
    ඔය පාටි ඉල්ලපු උන්ට මෙන්න :P

    01-canadaday-f.jpg

    dominos-pizza-canada1.jpg

    image.jpg

    Malliya onna magenuth,
    Congratzzzzzzzzz............