ඇයි යකෝ කාගේ අවසරයෙන් ද උඹේ ඕය මගුල දැම්මේ ? දැන් කරන්න දෙයක් නෑ වරෙන් උසාවියට එදාට.![]()
හුටා.... කොහේ උසාවියටද....?? 

අබේසිංහ මලයා....සුබ පැතුම්............
රේඩියෝ එකේ යාවජීව සාමාජිකයෙක් වෙච්ච ඔබට.............
ඔබේ බැකප් එක සෑහෙන හයියක් අපිට.....මේක කරන්න.................
ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!![]()
![]()
![]()

එල එල
අමාරුයි..බලමු...![]()
මේ නංගිය අදත් එක්කරගෙන ආවා කට්ටියට පැණි හලන්න...
![]()



අපිත් SLT තමයි බං හරි කමක් නෑ, හදාගෙන හෙමිට වරෙන් කෝ![]()
මේක හරියන මගුලක් නෙවේ බං..... මේ පැත්තේ වැස්සක් වැස්ස ගමන් www වලට හෙම්බිරිස්සාව......
වෙලාවකට අවුලක් නෑ..... වෙලාවකට බර කරත්ත ස්පීඩ්..... 
හුටා.... කොහේ උසාවියටද....??
![]()

හැමදාම එක්කගෙන එන්න එපා බන්, කට්ටියට දැකල දැකල එපා වෙයි.![]()
mata nam dan epama welaa
![]()

eya kihilikaruwalin awidinne..methana godak wela inna ba..eya giya..![]()

මේක හරියන මගුලක් නෙවේ බං..... මේ පැත්තේ වැස්සක් වැස්ස ගමන් www වලට හෙම්බිරිස්සාව......
වෙලාවකට අවුලක් නෑ..... වෙලාවකට බර කරත්ත ස්පීඩ්.....
![]()
