එකත් එහෙමයිනෙ...යකො මෙ ත්රෙඩ් එකෙ කෙල්ලෙක් ගෙ ඇගක් දැක්කම බලන් නැතිව ඉන්න පුලුවන් ද
![]()


හරි හරි උබට ඕනා විදියකට බලගනින්කෝ..

හෆොයි, අන්කල් මේ නහින දෙහින කාලෙ කොල්ල වෙන්න හදන්නෙ නැතිව පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා හිටියොත් නරකද?![]()



මේක හරියන මගුලක් නෙවේ බං..... මේ පැත්තේ වැස්සක් වැස්ස ගමන් www වලට හෙම්බිරිස්සාව......
වෙලාවකට අවුලක් නෑ..... වෙලාවකට බර කරත්ත ස්පීඩ්.....
![]()

එකනෙ බන්එකත් එහෙමයිනෙ...හරි හරි උබට ඕනා විදියකට බලගනින්කෝ..
![]()



wadinna ona thanata wadennai kiwwe ..eyata therunanam ea athi![]()
ඔයාට තාමා ඉතින් මඩ



![]()
බනිනවා වැඩි නිසා පොස්ට් දාන්න බැරි කරලා![]()

ඒත් ඔය සමහර උන් දාලා තියෙන්නේ පෝස්ට්......?? 
දිලා ට දිලාගෙ නමෙ හින්දි කැල්ලක් තියෙන්වා කිව්වාම තියෙන ආඩම්බර කම


අපෝ.. උබ ලගට...![]()

moko me hamathanama mada .. sathekwath awada me paththata![]()



