එන්නේ නැහැ කියන්නේ එනවට තමයිඔයා එන්නෙ නෑ කිවුවලු නේද මේ පැත්තෙ? ඇයි ආවෙ?![]()
![]()



මට මරියසෙල් ගුණතිලකගේ "කැන්ඩි ලමිස්සි" සින්දුව දෙන්නෝ. මම මේ සින්දුවට අපේ
kandya
අයියාව එකතු කරගන්නවා.
![]()






මොකො මෙ ටිටි අක්කියට තාරහා ගිහින්![]()

එන්නේ නැහැ කියන්නේ එනවට තමයි![]()

අර RLTTE අපිව එකතු කර ගන්න එපා කිව්වේමොකො මෙ ටිටි අක්කියට තාරහා ගිහින්![]()


ඇයි බං උඹ දැක්කේ නැද්ද අර කෙල්ලගේ ඇගට අර අන්කල් කාරයා අත තිබ්බ හින්දා මේකිට මළ පැනලා![]()


අහ් එහෙමද 

අප්පොච්චියේ...
බොහොම ස්තුතියි කොලුවෝ...
පොඩි පරහක් තියෙනවා බොල මෙතන..
අද ඉල්ලන්න පුළුවන් හින්දි සින්දු විතරයිනේ..![]()






අහ් එහෙමද
![]()

අර RLTTE අපිව එකතු කර ගන්න එපා කිව්වේ![]()
හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ කොහොමත් ඔයා නාකියිනෙ