මචං උඹ දන්නවනේ හොයාගන්න පුළුවන් විදිය...![]()
ඔයාට ඇවිත් මම උත්තර දෙන්නම්කො මල්ලි ..මම එනකම් ඉන්න හොඳේ ..





උඩහට නම් ඇදලා නෑ තමා..මම ඒකිට අන්දන්නම් උබ කලබල නොවී හිටපන්කෝ..
![]()




ammata siri banku book karannath thiyanawada banz![]()

කැමති වෙයිමම කට්ටා;13303596 said:කොහොමද?
මම හිතන විදිහට නම් ටිටී කැමති වෙය්ද දන්නෑ



වයසක කට්ටියට ඉස්සරහ බංකු ටික සෙට් කරල දීපන්, කන් ඇහෙනවත් අඩු ඇතිනෙ බන්, පවුනෙ, නහින දෙහින කාලෙදි පොඩි ෆන් එකක් ගන්නනෙ ඇවිල්ල තියෙන්නෙ![]()

කට්ටො උබ අද අහගන්නවා
හිහිහිහි![]()

මාත් මෙ බලන් ඉන්නෙ අක්කා බනින විදිය බලන්න 

මචං උඹ දන්නවනේ හොයාගන්න පුළුවන් විදිය...![]()









ඔහොව් ඔහොව්, කොහෙද ඕය යන්නේ ඕය යන තැනකට යන්න ඕය බංකුව තියලා , එකත් කරේ තියාගෙන යන්නේ නැතිව.![]()
