ගිහින් වරෙන් මචන් එහෙනම්...මම කෙල්ලත් එක්ක පොඩි චැට් එකක් දාලා එන්නම් නැත්නම් හරි නෑ නේ. උඹලා ඕය බංකු ටිය බලා ගනිල්ලා , යන එවුන් ඉන්නවා නම් යන තැනකට ගියාට කමක් නෑ බංකු ටික තියලා.
dukata biwwa bothalayak![]()
![]()
![]()
අම්මෝ යන්තන් ඔතා ගත්තා... ඔන්න එහෙනම් වටයක් එවනවා අතින් අතට... සෙට් වෙන එවුන් ඉතින් දන්නවනේ... නැති එවුන් ඉතින් තරහ අවසර, පොඩි ජම්ප් එකක් දාලා අනිකට පාස් කරලා දෙන්න ඕනේ...

අඩෝ පව් බන් මම ඔහොම කියන්න එපා...kawda danne
man hithuwa ithin uba wenna athi kiyala

මම කට්ටා;13303898 said:අඩෝ මේ මෙතන බොන්න සෙට් වෙන්න එපා.. මෙතන අමධ්‍යප අය ඉන්නවා. අපි සෙට් වෙලා BBQ පාටියක් දාමුද?
කොහොම හරි උඹ හද බලනවා කිව්වාට කෙල්ලො සෙට් එකක් ලග ඉන්නවා මට පෙනවා. අවුලක් නෑ බං එළ එළ.![]()
![]()
අම්මෝ යන්තන් ඔතා ගත්තා... ඔන්න එහෙනම් වටයක් එවනවා අතින් අතට... සෙට් වෙන එවුන් ඉතින් දන්නවනේ... නැති එවුන් ඉතින් තරහ අවසර, පොඩි ජම්ප් එකක් දාලා අනිකට පාස් කරලා දෙන්න ඕනේ...

මම කට්ටා;13303898 said:අඩෝ මේ මෙතන බොන්න සෙට් වෙන්න එපා.. මෙතන අමධ්‍යප අය ඉන්නවා. අපි සෙට් වෙලා BBQ පාටියක් දාමුද?

දාමු දාමු!!! වැස්සත් එක්ක නියමෙට යඊ!!