2012 Aug 29 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    කව්රුවත් තමන්ගේ වහනයක් වෙන කාටවත් දෙන්න කැමති නැ මල්ලි විශ්වාශයක් නැත්නම්. එක කාටත් පොදුයි. උබ අන්න ඒ විශ්වාසේ ගොඩ නගා ගනින්. මම නම් ලයිසන් ගන්න කලින් ඉදන් වාහන පැද්ද මොකද අපේ මාමා හමුදාවේ නිසා. එත් ගෙදර වාහනයක් දුන්නේ මම ඒ විශ්වාසේ ඇතිකරාට පස්සේ තමා මල්ලි
    :yes::yes:

    ඔන්න ඉගෙනගනින්!
    :yes::yes:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යකෝ උඹල BBQ කියලා හොදි එක්ක පාන් කන්නද සෙට් වෙන්නෙ? සෙට් වෙන්නෙ නෑ යකෝ:angry::angry:

    පිස්සුද ලොක්කා මම නිකන් කිව්වේ. බඩේ සයිස් එක පිලිබඳව පොඩි අදහසක් ගන්න..:lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13304197 said:
    පිස්සුද ලොක්කා මම නිකන් කිව්වේ. බඩේ සයිස් එක පිලිබඳව පොඩි අදහසක් ගන්න..:lol::lol::lol:

    අහ් එහෙනම් අවුලක් නෑ :D